Adobe Photoshop in Sinhala - Learn to Become a Master

මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Adobe Photoshop පිළිබඳව මූලික දේවල් සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත.

Beginner 5(18 Ratings) 269 Students enrolled
Created by Courses.lk Management Last updated Sat, 17-Jul-2021 Sinhala
₨899 ₨5500
₨899
₨5500
Buy now
Buy now
Includes:
  • 01:47:06 Hours On demand videos
  • 11 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාව සම්බන්ධ වී මෙහි ඇති සියලුම මාතෘකා සම්පූර්ණ කළ පසු, Adobe photoshop හි සාමාන්‍ය මට්ටමකින් ඔබට කාර්‍යයන් කර ගැනීමට ඉතාමත් පහසු වනු ඇත. එමෙන්ම මෙමගින් පහත සඳහන් සංකල්ප ආවරණය කෙරෙනු ඇත.
  • Adobe photoshop හි window පිළිබඳව සරලව තේරුම්ගැනීමට පහසු, සම්පූර්ණ හැඳින්වීමක්.
  • Adobe photoshop හි වෙනස්, විවිධ සංරචක පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්
  • Menu bar, tool bar සහ නිතර වැදගත් වන tools පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්.
  • Tools සඳහා ඇති key board shortcuts පිළිබඳ ඉගැන්වීම.
  • Layers පිළිබඳව හැඳින්වීම
  • Selection tools වන Lasso tool, Marquei tool, quick access tool, magnetic tool වලින් නිර්මාණාත්මක දේ, කිරීම පිළිබඳව ඉගැන්වීම.
  • Brushers භාවිතය පිළිබඳව සරලව පැහැදිලි කිරීම.
  • Blendig Mode මගින් photo editing කිරීම පිළිබඳව සරලව පැහැදිලිව ඉගැන්වීම
  • Free transform පිළිබඳව සරලව පැහැදිලි කිරීම.
  • Colors භාවිතය සහ Eraser භාවිතය පිළිබඳව ඉගැන්වීම.
  • Photoshop පිළිබඳ කිසිඳු දැනුමක් නැති ආධුනිකයින් සඳහා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකිය.
  • Photoshop පිළිබඳව ඔබ ලද දැනුම පරීක්ෂා කොට, වටිනා සහතිකපත්‍රයක් එවලෙහිම ඔබට ලබා ගත හැකි වීම

Curriculum for this course
11 Lessons 01:47:06 Hours
Section 1
11 Lessons 01:47:06 Hours
  • Introduction to Adobe Photoshop 00:08:58
  • Introduction to Basic Editing Tools in Adobe Photoshop 00:09:21
  • Introduction to Layers In Adobe Photoshop 00:05:29
  • Selection tools in Adobe Photoshop 00:23:10
  • Brush tools in Adobe Photoshop 00:14:10
  • Blending Mode in Adobe Photoshop 00:05:22
  • Masking Tools In Adobe Photoshop 00:13:27
  • Free Transform Tool In Adobe Photoshop 00:08:05
  • Text tools and eraser tools in Adobe Photoshop 00:12:25
  • Color Manipulation Tools In Adobe Photoshop 00:06:39
  • Adobe Photoshop Quiz 00:00:00
Requirements
  • A desktop or laptop is required.
  • Adobe Photoshop Software
+ View more
Description

Photo editing, Graphic Design වගේ ක්ෂේත්‍රයන් යනු ලොව භාවිත වෙන හොඳින් මුදල් උපයාගත හැකි ක්ෂේත්‍රයන් වේ. තම නිර්මාණශීලිත්වය මත තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමෙන් මෙම ක්ෂේත්‍රයන් හී නියැලීමෙන් අද වන විට ධනවතුන් බිහි වී ඇත. 


Photoshop ඉගෙනීමට කැමති, නිවසේ සිට මුදල් උපයා ගැනීමට කැමති ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීම මහත් උපකාරයක් වනු ඇත.


මෙම වීඩියෝ මාලාවෙන් Adobe Photoshop  හි මූලිකවම දැනගතයුතු දේවල් පිළිබඳව සරලව, සිංහලෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇත.   


මෙමගින් Photoshop හැඳින්වීමේ සිට Photoshop වලින් සරලව Photo editing එකක් නිර්මාණාත්මකව කරගැනීම දක්වා, උපකාරි වන tools, පිළිබඳව ඉගැන්වීම.


Menu bar, Tool bar, Tool option bar ගැන සරලව ඉගැන්වීම


මෙහි අන්තර්ගතය ලෙස Adobe Photoshop හි වැඩ කිරීමට නිතරම අවශ්‍ය වන වැදගත් මාතෘකා ගැන පැහැදිලි කරයි. Photoshop intarface , tools, Layer palet Workspace, Basic editing , Selection tools, Brushers, Blendig Mode, Masking Basic  මෙහි අන්තර්ගත මාතෘකා වේ.


මෙම පාඨමාලාව සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ මාලාව අවධානයෙන් හොඳින් අධ්‍යනය කිරීම තුළින් මේ සඳහා සම්බන්ධ වන ඔබ සැමට Adobe Photoshop  භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව විශ්වාසයෙන් සඳහන් කළ හැකි අතර පාඨමාලාව අවසානයේ ඔබේ දැනුම පරීක්ෂාකොට වටිනා සහතිකපත්‍රයක් ද ඔබට හිමිවනු ඇත.

+ View more
Other related courses
00:54:38 Hours
5 704 Free
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 5%
  • 0%
  • 5%
  • 11%
  • 77%
Reviews
  • Mon, 16-Nov-2020
    Very good! Thank you
  • Mon, 16-Nov-2020
    Photoshop gena danne nathi ayata meka godaaak watinawa. pehadiliwa kiyala denawa. thank you!
  • Mon, 16-Nov-2020
    Umasha Kavindi
    Great work 100%
  • Mon, 16-Nov-2020
    RANGA YUDARA
    Great
  • Tue, 17-Nov-2020
    Kande Gamaralalage Sanuvi Dulanya
  • Thu, 19-Nov-2020
    Pethum chamara Dilshan
    Fttta
  • Thu, 19-Nov-2020
    Ashoka Karunathilake
    Superb !!!!!!!
  • Fri, 20-Nov-2020
    Susindu Dinum
    Superbe
  • Sat, 28-Nov-2020
    Prasadi Apsara
  • Sun, 06-Dec-2020
    Dilrukshi Jaywardhana
  • Tue, 22-Dec-2020
    D.L Thakshila Madhumali
  • Fri, 08-Jan-2021
    Miyuru Dilshan
  • Sun, 10-Jan-2021
    Chathumini Gamage
  • Tue, 12-Jan-2021
    Dilshan Palliyaguruge
  • Sat, 06-Mar-2021
    Jayod Udukalage
  • Fri, 19-Mar-2021
    B.M Gayantha Heshan Kumarathunga
    aththatama maru.kiyana de hodata therenawa.kisi aulk na.supiri
  • Sat, 10-Apr-2021
    Janith RANASINGHE
    It is unfortunate that there are technicians who do not correct technical errors and it is very embarrassing to say that the solution is to pay back and get the course.
  • Fri, 14-May-2021
    Chavishka Silva
₨899 ₨5500
Buy now
Includes:
  • 01:47:06 Hours On demand videos
  • 11 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion