Advanced Microsoft Word Course - Learn Microsoft Word A-Z

Microsoft Word පිළිබඳව සුවිශේෂි දැනුමක් සරලව, සිංහලෙන් ඉගෙන ගන්න මෙම වීඩියෝ මාලාව ඔබට,මග පාදන්නෙක් වෙයි.

Advanced 5(1 Ratings) 3 Students enrolled
Created by Bright Future Institute Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨20000
₨1499
₨20000
Buy now
Buy now
Includes:
  • 04:33:43 Hours On demand videos
  • 26 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාවේ Microsoft word 2016 හි, කුඩාම මාතෘකාවේ සිට සංකීර්ණ මාතෘකා දක්වා ආවරණය කර ඇති නිසා මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට, Microsoft word 2016 හි ප්‍රවීණයෙකු විය හැකිය
  • Word පිළිබඳ කිසිඳු දැනුමක් නැති ආධුනිකයින් සඳහා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකිය.
  • මෙම පාඨමාලාව සම්බන්ධ වී මෙහි ඇති සියලුම මාතෘකා සම්පූර්ණ කළ පසු ආයතනයක සම්මුඛ පරීක්ෂණ වලදී MS word පිළිබඳව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා කිසිඳු අපහසුතාවයක් ඇති නොවනු ඇත.

Curriculum for this course
26 Lessons 04:33:43 Hours
Section 1
26 Lessons 04:33:43 Hours
  • Introduction - File tab 00:07:40
  • Basic parts of MS word 00:11:39
  • Home tab - Learning about Clipboard group and its commands 00:11:37
  • Learning about font group 00:16:55
  • Learning about paragraph group part 1 - Align left, right, center, Justify, Bullets, Numbering, Multilevel list 00:13:02
  • Paragraph group part 2 - Line & paragraph spacing, Decrease , Increase indent, Shading, Boarders, Sort, Show/Hide 00:18:11
  • Learning about styles group 00:09:24
  • Learning about editing group 00:04:58
  • Learning about Insert tab - Pages and tables groups 00:12:40
  • Learning about Insert tab - Illustrations 1 Pictures, Shapes, Screenshot 00:29:13
  • Learning about Insert tab - Illustrations 2 Smart art, chart 00:16:15
  • Learning about Insert tab - add ins and links 00:13:57
  • Learning about Insert tab - comments group 00:04:06
  • Learning about Insert tab - header and footer 00:12:56
  • Learning about Insert tab - text group 00:07:41
  • Learning about Insert tab - symbol group 00:07:12
  • Learning about design tab - document formatting 00:04:44
  • Learning about design tab - page background 00:09:40
  • Learning about layout tab 00:13:38
  • Learning about references tab - table of content 00:07:07
  • Learning about footnote and research 00:06:03
  • Learning about reference tab - Citations and bibliography 00:10:21
  • Learning about references tab - caption group 00:09:18
  • Learning about reference tab - Index 00:02:44
  • Learning about mailings tab 00:08:14
  • How to sinhala typing 00:04:28
Requirements
  • Microsoft Word software
  • A desktop or laptop is required.
+ View more
Description

මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft Word පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත. 


වර්තමානය වන විට මෙම Microsoft Word පිළිබඳව ඇති දැනුම තමන් සතු කරගැනීම අනිවාර්ය කාර්යයක් වී ඇත. මන්ද යත්, අද ලෝකය පුරා පවතින බොහෝ කාර්යයන් කරගැනීමට  Microsoft Word නමැති මෘදුකාංගය(Software) භාවිතා කරයි.


සෑම ව්‍යාපාරික ආයතනයකම, කාර්යාලීය භාවිතයන් සඳහා භාවිතා කරන්නෙ Word software එකයි. එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ගේ පැවරුම්  (assignment) ආදිය සම්පූර්ණ කිරීම සඳහාද, ප්‍රශ්න පත්‍ර ආදිය සැකසීම් වැනි ලොව පවතින එවැනි අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන්නේ Word software එකයි.


එම හේතූන් මූලික කරගෙන මෙම වීඩියෝ මාලාවෙන් Microsoft Word 2016 හි මූලිකවම සහ සංකීර්ණ ලෙස  දැනගතයුතු දේවල් පිළිබඳව සරලව, සිංහලෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇත. Word පිළිබඳව මුල සිට ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති, කාර්යාල වල වැඩ කරන අයට, විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් ළමුන්ට, කිසිඳු රැකියාවක් නොකර ගෙදර සිට typing වැනි දේකින් මුදල් ඉපයීමට බලාපොරොත්තුවන ඕනෑම අයෙකුට, මෙම වීඩියෝ මාලාව බොහෝ සේ උපකාරී වේ. 


මෙමගින් Word හැඳින්වීමේ (Introduction) සිට Word වලින් නිර්මාණාත්මක දෑ කරගැනීම දක්වා, උපකාරි වන tabs, groups commands පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇත.


මෙහි අන්තර්ගතය ලෙස Microsoft Word 2016 හි වැඩ කිරීමට නිතරම අවශ්‍ය වන වැදගත් මාතෘකා ගැන පැහැදිලි කරයි. MS Word Window, File Tab, Quick access tool bar, MS word වල ඇති සියලුම  tabs සහ එහි ඇති සියලුම groups, ඒ groups යටතේ ඇති commands මෙහි අන්තර්ගත මාතෘකා වේ.


මෙම පාඨමාලාව සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ මාලාව අවධානයෙන් හොඳින් අධ්‍යනය කිරීම තුළින් මේ සඳහා සම්බන්ධ වන ඔබ සැමට Microsoft Word භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව විශ්වාසයෙන් සඳහන් කළ හැක.

+ View more
Other related courses
02:06:31 Hours
5 368 ₨15000 ₨1899
00:39:34 Hours
5 506 Free
01:03:05 Hours
Updated Tue, 13-Apr-2021
5 5 ₨6000 ₨1499
About the instructor
  • 52 Reviews
  • 1120 Students
  • 5 Courses
+ View more

Learning Today For A Better Tomorrow

Bright Future Institute is an online-based Institute that is aimed at educating others.

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Fri, 29-Jan-2021
    Gagani Maheshika
    Godak watinawa, word gana hodatama igenaganna puluwan course ekak. Thank you.
₨1499 ₨20000
Buy now
Includes:
  • 04:33:43 Hours On demand videos
  • 26 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion