Basics of Microsoft Excel in Sinhala

මෙම පාඨමාලාව හරහා Microsoft Excel පිලිබද සියලුම මූලික කරුනු හොදින් තහවුරු වනු ඇත. මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft Excel පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත.

Intermediate 5(1 Ratings) 4 Students enrolled
Created by Chandana Wijekoon Last updated Tue, 13-Apr-2021 Sinhala
₨1499 ₨12000
₨1499
₨12000
Buy now
Buy now
Includes:
  • 01:29:31 Hours On demand videos
  • 17 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Excel පිලිබද මූලික නිපුනතාවය සම්පූර්ණ කරනු ඇත

Curriculum for this course
17 Lessons 01:29:31 Hours
Excel 2013
17 Lessons 01:29:31 Hours
  • Open Excel 2013 Environment 00:02:04
  • Parts of Excel Environment 00:04:43
  • Changing cell size 00:05:06
  • Cell Formatting 00:05:37
  • Copy and Paste 00:07:46
  • Developing your own function part 01 00:06:23
  • Developing your own function part 02 00:06:24
  • Developing your logical function part 01 00:07:20
  • Developing your logical function part 02 00:06:26
  • Use of in-built functions in Excel 00:06:10
  • In-built functions : countif and sumif 00:03:34
  • In-built functions : Rank 00:04:40
  • Introducing Statistics 00:03:46
  • Excel : Descriptive Statistics 00:05:08
  • Correlation 00:04:43
  • Histogram 00:06:04
  • Creating Charts 00:03:37
Requirements
  • Basic operation skills of computers
  • Microsoft Excel Software
+ View more
Description

මෙම පාඨමාලාව හරහා Microsoft Excel භාවිතය පිලිබද හොද දැනුමක් ඔබට ලැබෙනු ඇත. කාර්යාල කටයුතු මෙන්ම, උසස් අධ්‍යාපන සිසුන්ගේ ගණිත විෂ්ලේශණ කටයුතු වලට මෙම පාඨමාලාව බෙහෙවින්ම උපකාරි වනු ඇත. මෙය මුල සිට ඉතා සරලව සහ සිංහලෙන් පැහැදිලි කෙරෙන බැවින් ඔබට පහසුවෙන් තේරුම් ගත හැක. Excel මුල සිට ඉගෙනීමට අවශ්‍ය අය මෙන්ම, තරමක දැනුම ඇති අයටද මෙම පාඨමාලාවට සහභාගි විය හැක. මෙම පාඨමාලාව වසර 15කට වඩා පළපුරුද්ද ඇති ප්‍රවීන විද්‍යා පීඨ කතිකාචාර්ය වරයකු විසින් මෙහෙයවනු ලැබේ.


+ View more
Other related courses
01:19:19 Hours
5 375 Free
01:07:36 Hours
5 1049 Free
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Tue, 29-Dec-2020
    Gagani Maheshika
    15000/= k viyadam karala course ekak kara mn office package. eth me course eke excel gana kiyala dunna samahara dewal ada danagaththe. godak watinawa. Thank you sir! Thank you very much and Great Course.
₨1499 ₨12000
Buy now
Includes:
  • 01:29:31 Hours On demand videos
  • 17 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion