Dart Programming Language for beginners

Flutter Apps නිර්මාණය කිරීමට අවශ්‍ය Dart ක්‍රමලේඛන භාශාව ගැන මූලික දැනුම ලබාගැනීමට හැකිවනු ඇත.

Beginner 0(0 Ratings) 0 Students enrolled
Created by Dhamith Kumara Last updated Fri, 04-Jun-2021 Sinhala
₨2499 ₨15000
₨2499
₨15000
Buy now
Buy now
Includes:
  • 01:16:31 Hours On demand videos
  • 15 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • How to Work with IntelliJ IDEA
  • Downloading, Installing and configuring Dart
  • Basic programming structure of Dart
  • How to work with Comments in Dart
  • Data Types in Dart
  • How to Declare Variables in Dart
  • Keywords in Dart
  • Arithmetic Operators , Relational Operators ,Logical operators in Dart
  • How to use Library in Dart
  • How to get User Input in Dart
  • How to work with if else in Dart
  • For loop , While Loop in Dart

Curriculum for this course
15 Lessons 01:16:31 Hours
section 01
14 Lessons 01:13:19 Hours
  • Introduction (Downloading, Installing and configuring Dart) 00:12:16
  • Hello World in Dart 00:03:24
  • Comments in Dart 00:02:56
  • Data Types in Dart 00:07:18
  • Declaring Variables in Dart 00:02:42
  • Keywords in Dart 00:02:55
  • Arithmetic Operators in Dart 00:06:10
  • math library in Dart 00:03:56
  • User Input in Dart 00:02:33
  • if else in Dart 00:08:04
  • Relational Operators in Dart 00:07:22
  • Logical operators in Dart 00:05:45
  • For Loop in Dart 00:03:32
  • While Loop in Dart 00:04:26
  • End + Bonus 00:03:12
Requirements
  • PC or Laptop
  • Internet Connection
  • Fundamental Knowledge of how to use computer
+ View more
Description

තරඟකාරී වාණිජ ලෝකය තුල ඔබගේ අරමුණ විශාල වැටුපක් ලබා ගත හැකි රැකියාවක් නම් ඔබගේ නිසැක තේරීම විය යුත්තේ ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණයයි (Mobile application development). ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණය කරන ක්‍රම ගනනාවක් දැක ගැනීමට හැකි වුවත් ඔබගේ රැකියා සිහිනයට අඩිතාලම දැමීමට අවශ්‍ය වන Dart ක්‍රමලේඛන භාශාවේ මූලික කොටස් ආවරණය වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත. මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ඔබට Dart ක්‍රමලේඛන භාශාව ගැන මනා දැනුමක් ලබාගැනීමට හැකිවන බව නොඅනුමානය.


මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි?

  • අවම කාල සීමාවක් මගින් අවශ්‍ය මුලික දැනුම ආවරණය කර තිබීම.
  • FULL HD තාක්ෂණය භාවිතා කර ගනිමින් පටිගත කර තිබීම.
  • ඕනෑම තාක්ෂණික මාධ්‍යයක් භාවිතා කර හැදෑරීමට හැකි වීම ( Desktop, Mobile). 
  • පාඨමාලාවට පිවිසීමේ කාලය සීමා නොකර තිබීම.
  • පාඨමාලාව අවසානයේ දී සහතික පත්‍රයක් ලබාගැනීමට හැකි වීම.
+ View more
Other related courses
06:13:02 Hours
Updated Tue, 13-Apr-2021
5 46 ₨25000 ₨1499
07:01:49 Hours
Updated Fri, 04-Jun-2021
5 4 ₨20000 ₨1499
06:06:02 Hours
5 33 ₨25000 ₨1499
02:51:35 Hours
Updated Sun, 13-Jun-2021
5 112 Free
About the instructor
  • 5 Reviews
  • 112 Students
  • 2 Courses
+ View more

My name is Dhamith Kumara. I live in Mirigama, Sri Lanka. I'm inerested in computer science, Mobile App development. I have a Diploma in Software Development and Database Administration, Now I'm a internal student at the Faculty of Technology, University of Jaffna. I have good experience in programming with different languages.

Student feedback
0
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 0%
Reviews
₨2499 ₨15000
Buy now
Includes:
  • 01:16:31 Hours On demand videos
  • 15 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion