Database with Microsoft Access

මෙම පාඨමාලාව කළමනාකරන සහකරුවන්, ගුරුවරුන් සහ සිසුන් වෙනුවෙන් විෂේශයෙන් නිර්මානය කර ඇත.මෙය රැකියා අරමුණු (Job oriented) කරගත් මෙන්ම විවිධ විභාග(ICT GCE OL, HNDA etc.) සදහාද ගැලපෙන ලෙසට නිර්මාණය කර ඇත.

Intermediate 5(2 Ratings) 7 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨12000
₨1499
₨12000
Buy now
Buy now
Includes:
  • 01:59:03 Hours On demand videos
  • 23 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • දත්ත සමුදාය සංකල්පයන් පිලිබද පූර්ණ් දැනුම
  • MS Access 2013 භාවිතය පිලිබද පූර්ණ ප්‍රායොගික දැනුම
  • අවශ්‍යතාවයට අනුව දත්ත සමූදායක් සැකසීමට හැකිවීම
  • දත්ත සමුදාය තුල tables සහ query සැකසීමේ හැකියාව
  • දත්ත සමුදාය තුල forms සහ reports සැකසීමේ හැකියාව

Curriculum for this course
23 Lessons 01:59:03 Hours
Database Management System with Access 2013
23 Lessons 01:59:03 Hours
  • Traditional File Processing System 00:05:55
  • Object and Entity Set 00:06:00
  • Types of Attributes Part 01 00:07:33
  • Types of Attributes Part 02 00:05:56
  • Cardinalities 00:05:51
  • Relationship 00:03:44
  • Introducing Database 00:05:11
  • Components of Database 00:02:57
  • Database Architecture 00:04:55
  • Introducing database design with MS Access 2013 00:04:19
  • Access 2013 Environment 00:05:04
  • Creating database 00:04:35
  • Creating tables Part 01 00:05:32
  • Creating tables Part 02 00:03:54
  • Creating tables Part 03 00:05:20
  • Insert data through text files 00:03:47
  • Creating Queries 00:09:02
  • Introducing and Creating Forms 00:04:54
  • Customize forms 00:04:50
  • Adding controls to the form 00:05:04
  • Adding Action Buttons 00:04:30
  • Adding Combo Box 00:03:29
  • Creating Reports 00:06:41
Requirements
  • Basic operation skills of computers
  • MS Access 2013
+ View more
Description

මෙම පාඨමාලාව තුලින් සියලුම දත්ත සමුදාය සංකල්පයන් (Database concepts) සහ ඒවා MS-Access 2013 භාවිතයෙන් ප්‍රායෝගිකව කරන ආකාරය පිලිබද සියලුම කරුනුත් ආවරණය කෙරේ. රැකියාවක් කරන අයට, රැකියා බලාපොරොත්තු වන අයට මෙන්ම විවිධ විභාග(ICT GCE OL, HNDA etc.) සදහා පෙනී සිටින අයටද මෙය හැදෑරීම ඉතා වැදගත් වනු ඇත. තවද මෙම පාඨමාලාව තුලින් කුඩා දත්ත සමුදාය පද්ධතීන් (shops, libraries වැනි ආයතන වලට) හදුන්වා දීමටද හැකියාව ලැබෙනු ඇත.



මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි,



  • පහසුවෙන් රැකියාවකට යොමු විය හැකි නිසා (Job oriented)
  • විවිධ විභාග වලට හොද අත්වැලක් නිසා (ICT GCE OL, HNDA, Vocational training exams etc. )
  • ඉතා අඩු මිල, මෙවැනි පාඨමාලවක් මෙම මුදලට ලංකාවේ කිසිම ආයතනයකින් ලබාගත නොහැක.
  • පාඨමාලාව එක් වරක් මිලදී ගත් පසු, නැවත නැවත ප්‍රවේශවීම තුලින් ඉගෙනීමට ඇති හැකියාව නිසා
  • සහතිකයක් ලබා ගත හැකි වීම,
  • ඉහල සුදුසුකම් ඇති, වසර 15 කට වඩා පලපුරුද්ද ඇති කතිකාචාර්යවරයකු විසින් සැලසුම් කර තිබීම

+ View more
Other related courses
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 50%
  • 50%
Reviews
  • Fri, 08-Jan-2021
    Gagani Maheshika
    Access gana hodatama igenagatta meken. Thank you sir
  • Mon, 11-Jan-2021
    Dilshan Palliyaguruge
₨1499 ₨12000
Buy now
Includes:
  • 01:59:03 Hours On demand videos
  • 23 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion