Ebay dropshipping සිංහලෙන් හරියට ඉගේනගමු

මෙම පාඨමාලාවෙන් ඔබට Ebay Dropshipping පිළිබඳව ඔබ දැනගත යුතු දේවල් සරලව සිංහලෙන් ඉගෙම ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Ebay Dropshipping වලට සම්බන්ධ වී ඩොලර්ස් වලින් මුදල් උපයන්න කැමති, ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව මහඟු අවස්ථාවකි.

Beginner 4(3 Ratings) 15 Students enrolled
Created by Levelup Institute Last updated Fri, 07-May-2021 Sinhala
₨1899 ₨19500
₨1899
₨19500
Buy now
Buy now
Includes:
  • 00:42:37 Hours On demand videos
  • 10 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් Ebay හා සම්බන්ධ වී ඔබට මසකට ආදායමක් උපයාගත හැකි වේ.
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Ebay යනු කුමක්ද යනු දැනගත හැකිය
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Aliexpress යනු කුමක්ද යනු දැනගත හැකිය
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Dropshipping යනු කුමක්ද යනු දැනගත හැකිය
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Listing යනු කුමක්ද යනු දැනගත හැකිය
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට PayPal යනු කුමක්ද යනු දැනගත හැකිය

Curriculum for this course
10 Lessons 00:42:37 Hours
Section 1
10 Lessons 00:42:37 Hours
  • What is Ebay (Introduction) 00:01:26
  • What can you sell on Ebay 00:01:37
  • Introduction to Aliexpress 00:04:17
  • What is dropshipping & Dropshipping Model 00:03:20
  • How to create a PayPal Business Account 00:06:49
  • How to connect your PayPal account to Ebay 00:01:54
  • Easy Ebay Dropshippinng product research 00:10:05
  • Ebay profit calculator 00:02:08
  • Ebay Item Listing 00:08:21
  • How to ship the product to the buyer 00:02:40
Requirements
  • Internet Connection
  • A Laptop or Computer
+ View more
Description

දක්ෂතා වලින් පරිපූර්ණ ඔබට, උනන්දුව සහ කැපවීම මත ඔබගේ හැකියාව අනුව Ebay හා සම්බන්ධ වී ඔබට මසකට 150,000/= කට වඩා ආදායමක් උපයාගත හැකි වේ.

මෙමගින් ඔබට

  • Ebay යනු කුමක්ද?
  • Aliexpress යනු කුමක්ද?
  • Dropshipping යනු කුමක්ද?
  • Ebay Account එකක් හදාගන්නෙ කොහොමද?
  • PayPal Account එකක් හදාගන්නෙ කොහොමද?
  • Sell කරන්න පුලුවන් Items මොනවද?
  • Product research යනු කුමක්ද?


යන සියලුම දේ සරලව සිංහලෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකසා ඇති නිසා, Ebay Dropshipping පිළිබඳව  දැනුම ලබාගැනීමට හැකි වේ.

+ View more
Other related courses
About the instructor
  • 3 Reviews
  • 15 Students
  • 1 Courses
+ View more

Levelup Institute is an online-based Institute that is aimed at educating others.

Student feedback
4
Average rating
  • 33%
  • 0%
  • 0%
  • 33%
  • 33%
Reviews
  • Fri, 08-Jan-2021
    Gagani Maheshika
    Wow.. eka nam hodatama hodai.
  • Mon, 11-Jan-2021
    Dilshan Palliyaguruge
  • Mon, 18-Jan-2021
    Lokanwaththage Deepika
₨1899 ₨19500
Buy now
Includes:
  • 00:42:37 Hours On demand videos
  • 10 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion