Fiverr Basics සිංහලෙන්

මෙම පාඨමාලාවෙන් ඔබට Fiverr පිළිබඳව ඔබ දැනගත යුතු මූලික දේවල් සරලව සිංහලෙන් ඉගෙම ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Fiverr වල නම පමණක් අසා ඇති, සේවාවන් ලබා දීමට හැකියාව තිබියදිත්, තවමත් Fiverr වලට සම්බන්ධ වී නොමැති, Fiverr වලට සම්බන්ධ වී ඩොලර්ස් වලින් මුදල් උපයන්න කැමති, ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව මහඟු අවස්ථාවකි.

Beginner 5(6 Ratings) 141 Students enrolled
Created by Courses.lk Management Last updated Sat, 01-May-2021 Sinhala
₨1899 ₨15000
₨1899
₨15000
Buy now
Buy now
Includes:
  • 00:42:59 Hours On demand videos
  • 13 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් දක්ෂතා වලින් පරිපූර්ණ ඔබට, උනන්දුව සහ කැපවීම මත ඔබගේ හැකියාව අනුව ලබා දිය හැකි සේවාවන් තෝරාගෙන Fiverr හා සම්බන්ධ වී ඔබට මසකට ආදායමක් උපයාගත හැකි වේ.
  • මෙමගින් ඔබට Fiverr යනු කුමක්ද? Gig යනු කුමක්ද? Profile එකක් නිවැරදිව හදාගන්නෙ කොහොමද? Account එකක් හදාගන්නෙ කොහොමද? Sell කරන්න පුලුවන් services මොනවද? යන සියලුම දේ සරලව සිංහලෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකසා ඇති නිසා, Fiverr පිළිබඳව මූලික දැනුමක් ලබාගැනීමට හැකි වේ.

Curriculum for this course
13 Lessons 00:42:59 Hours
Section 1
13 Lessons 00:42:59 Hours
  • About Fiverr Website & Gigs 00:03:10
  • Fiverr Services What can you Sell on Fiverr 00:01:29
  • Earn money by buying on Fiverr 00:02:08
  • How much can you earn on Fiverr 00:02:51
  • Introduction to Fiverr Gigs 00:04:32
  • Fiverr level system 00:01:51
  • Create a account on Fiverr 00:01:51
  • How to complete your Fiverr profile 00:07:53
  • Fiverr Gig SEO 00:03:00
  • How to put Fiverr Gig Tags 00:01:53
  • How to create a gig 00:07:33
  • Fiverr Professional Gig Image 00:02:22
  • How to check fiverr gig status 00:02:26
Requirements
  • A desktop or laptop is required.
  • A Internet connection is required.
+ View more
Description

පුද්ගලයින්ට අවශ්‍ය බොහෝමයක් සේවාවන් විකිණීම සහ මිළදීගැනීමට හැකියාව ඇති ලොව ප්‍රබලතම සහ ප්‍රසිද්ධම Online Marketplace එකක් වන Fiverr පිළිබඳව Basic දේවල් සරලව සිංහලෙන් මෙම පාඨමාලාව මගින් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත. 


දක්ෂතා වලින් පරිපූර්ණ ඔබට, උනන්දුව සහ කැපවීම මත ඔබගේ හැකියාව අනුව ලබා දිය හැකි සේවාවන් තෝරාගෙන Fiverr හා සම්බන්ධ වී ඔබට මසකට 100,000/= කට වඩා ආදායමක් උපයාගත හැකි වේ. 


මෙමගින් ඔබට Fiverr යනු කුමක්ද?


Gig යනු කුමක්ද?

Profile එකක් හදාගන්නෙ කොහොමද?

Account එකක් හදාගන්නෙ කොහොමද?

Sell කරන්න පුලුවන් services මොනවද? 


යන සියලුම දේ සරලව සිංහලෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකසා ඇති නිසා, Fiverr පිළිබඳව මූලික දැනුමක් ලබාගැනීමට හැකි වේ.

About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 16%
  • 0%
  • 83%
Reviews
  • Mon, 28-Dec-2020
    Shehan Iroshan
  • Mon, 28-Dec-2020
    Wiyanage Anuk Nisalitha
    Beat
  • Tue, 29-Dec-2020
    Thathsarani Nimsara Narasinghe Bandara
  • Tue, 29-Dec-2020
    Dilshan Palliyaguruge
  • Sat, 02-Jan-2021
    Charuka Sandun
    Great work
  • Sat, 09-Jan-2021
    Sahan Dilshan
    Super
₨1899 ₨15000
Buy now
Includes:
  • 00:42:59 Hours On demand videos
  • 13 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion