[Free course] Adobe Photoshop Tips & Tricks

මේ පාඨමාලාවෙන් ඔබට Photoshops හි, කෙටි ක්‍රම භාවිතයන් ගැන සිංහලෙන් සරලව ඉගෙන ගැනීමට හැකිවේ.

Beginner 5(20 Ratings) 704 Students enrolled
Created by Bright Future Institute Last updated Fri, 04-Jun-2021 Sinhala
Free
Includes:
  • 00:54:38 Hours On demand videos
  • 16 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Image size එක ඉක්මනින් සාදාගන්නේ කෙසේද
  • Text adjustment සකසා ගන්නේ කෙසේද?
  • Erase tool සහ layer mask එක භාවිතයෙන් ඉක්මනින් නිර්මාණයක් කරගන්නේ කෙසේද?
  • Snapshot - එකම artwork එක කිහිපවරක් භාවිතා කර වැඩ කිහිපයක් සඳහා යොදාගන්නේ කෙසේද?
  • Smart objects and clones භාවිතයෙන් පහසුවෙන් වැඩ කරගන්නේ කෙසේද?
  • එකවර Images ගොඩක් එකම document එකකට සම්බන්ධ කරන්නේ කෙසේද?
  • වෙනත් artwork එකක text එකක font එකක් පහසුවෙන් සොයාගන්නේ කෙසේද?
  • තවත් තැනක ඇති පාටක්, අදාල image එකට හෝ නිර්මාණයට යොදාගන්නේ කෙසේද?
  • පහසුවෙන් Expand and contract කරගන්නේ කෙසේද?
  • Masking filter පහසුවෙන් යොදාගැනීම
  • Alt key and shift key භාවිතයෙන් පහසුවෙන් කරගත හැකි දේවල්
  • Pen tool, Contact sheet ආදිය භාවිතයන් වල පහසු ක්‍රම

Curriculum for this course
16 Lessons 00:54:38 Hours
Section 1
16 Lessons 00:54:38 Hours
  • 1 Image size 00:06:38
  • 2 Text adjusment 00:01:30
  • 3 Erase tool and layer mask 00:02:25
  • 4 Snapshot 00:04:04
  • 5 Smart object and clones 00:02:53
  • 6 loading multiple images in one document 00:02:28
  • 7 Easy way to find any font 00:02:58
  • 8 (a) Smpling colors outside photoshop 00:04:31
  • 8 (b) Sampling colors outside photoshop 00:02:28
  • 9 Expand and contract selection 00:03:24
  • 10 Masking filter 00:04:34
  • 11 Alt key 00:05:14
  • 12 Shift key 00:02:39
  • 14 Pen tool 00:03:14
  • 15 Quickly using the pen tool 00:01:16
  • 16 Contact sheet 00:04:22
Requirements
  • Photoshop software
+ View more
Description

Photoshop දැනුම ඇති අයට මෙන්ම Graphic design වලට හිතේ කැමැත්තක් තියෙන, ඒක ඉගෙන ගන්න ආස, ඒ අතරත් Photoshop software එක ගැන ඉගෙන ගන්න කැමති, නමුත් තාම ඒක ගැන හරියට ඉගෙන ගන්න බැරි වුනු අය ගොඩක් ඉන්නවා. Photoshop කියන්නෙ ගොඩක් අමාරු software එකක් නෙමෙයි. ඒකෙන් තමන්ට වැඩක් කරගන්න නම් මුලු software එක ගැනම දැනගන්න අවශ්‍ය නෑ. වැදගත් tools ටිකක්, සහ ඒවා වලින් වැඩ කරගන්නෙ කොහොමද කියන එක දැනගෙන තිබීම ප්‍රමාණවත්. 

මේ පාඨමාලාවෙන් ඔයාලට පුලුවන්, Photoshops හි, කෙටි ක්‍රම භාවිතයන් ගැන සිංහලෙන් සරලව ඉගෙන ගන්න. ඒකෙන් පුලුවන්, බැනර්ස්, ෆ්ලයර්ස්, පෝස්ටර්ස්, කවර් පේජ්ස්, ලොගෝස්, ආදී දේවල් තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් යොදාගනිමින් නිර්මාණය කරගන්න.

මෙම පාඨමාලාව හැදෑරීමෙන්,

☑️ Image size එක ඉක්මනින් සාදාගන්නේ කෙසේද?

☑️ Text adjustment සකසා ගන්නේ කෙසේද?

☑️ Erase tool සහ layer mask එක භාවිතයෙන් ඉක්මනින් නිර්මාණයක් කරගන්නේ කෙසේද?

☑️ Snapshot - එකම artwork එක කිහිපවරක් භාවිතා කර වැඩ කිහිපයක් සඳහා යොදාගන්නේ කෙසේද?

☑️ Smart objects and clones භාවිතයෙන් පහසුවෙන් වැඩ කරගන්නේ කෙසේද?

☑️ එකවර Images ගොඩක් එකම document එකකට සම්බන්ධ කරන්නේ කෙසේද?

☑️ වෙනත් artwork එකක text එකක font එකක් පහසුවෙන් සොයාගන්නේ කෙසේද?

☑️ තවත් තැනක ඇති පාටක්, අදාල image එකට හෝ නිර්මාණයට යොදාගන්නේ කෙසේද? 

☑️ පහසුවෙන් Expand and contract කරගන්නේ කෙසේද?

☑️ Masking filter පහසුවෙන් යොදාගැනීම

☑️ Alt key and shift key භාවිතයෙන් පහසුවෙන් කරගත හැකි දේවල්

☑️ Pen tool, Contact sheet ආදිය භාවිතයන් වල පහසු ක්‍රම


ඉගෙන ගත හැකිය.

+ View more
Other related courses
01:47:06 Hours
5 269 ₨5500 ₨899
About the instructor
  • 52 Reviews
  • 1120 Students
  • 5 Courses
+ View more

Learning Today For A Better Tomorrow

Bright Future Institute is an online-based Institute that is aimed at educating others.

Student feedback
5
Average rating
  • 20%
  • 0%
  • 5%
  • 5%
  • 70%
Reviews
  • Sun, 04-Apr-2021
    sandaruwan jayawardhana
  • Mon, 05-Apr-2021
    G.H.D. Buddhini
  • Tue, 11-May-2021
    Chamodhi Bhagya
  • Wed, 12-May-2021
    H. M. W. S. Herath
  • Fri, 14-May-2021
    A.G.N. Widusika
    This helped me to get knowledge.
  • Mon, 17-May-2021
    Tharaka Lakshan
  • Sun, 23-May-2021
    Deshika Lakmali
  • Mon, 24-May-2021
    Mihiran Sasan
  • Tue, 01-Jun-2021
    H.P. Sachini Ruwindika Premarathne
  • Wed, 09-Jun-2021
    Navoda Mendis
    Good.thank you
  • Fri, 25-Jun-2021
    Dimuth Harshana
  • Sun, 11-Jul-2021
    P.M Prasanna Kumara
    Thanks for spot ????????
  • Sat, 17-Jul-2021
    Lahiru Fonseka
  • Fri, 23-Jul-2021
    vishwa thiranga
  • Wed, 11-Aug-2021
    senitha dinudaya
  • Thu, 19-Aug-2021
    pawara waranidu
  • Wed, 08-Sep-2021
    Vidun Kethmika
    I recommend it
  • Tue, 14-Sep-2021
    Dilith Perera
  • Wed, 15-Sep-2021
    W.G.G.A Sasindu Lakshitha
  • Wed, 13-Oct-2021
    Sehan Madushanka
    Best Course
Free
Includes:
  • 00:54:38 Hours On demand videos
  • 16 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion