[Free course] Basics of Adobe Illustrator in Sinhala

මෙම පාඨමාලාව Graphic design ක්ෂෙත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ Illustrator පිළිබඳව මූලික දැනුම වර්ධනය කරගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.

Beginner 5(14 Ratings) 611 Students enrolled
Created by Thathsarani Nimsara Narasinghe Bandara Last updated Fri, 05-Mar-2021 Sinhala
Free
Includes:
  • 01:15:30 Hours On demand videos
  • 7 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Illustrator පිළිබඳ කිසිඳු දැනුමක් නැති ආධුනිකයින් සඳහා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකිය.
  • මෙම පාඨමාලාව සම්බන්ධ වී මෙහි ඇති සියලුම මාතෘකා සම්පූර්ණ කළ පසු, Adobe Illustrator හි සාමාන්‍ය මට්ටමකින් ඔබට කාර්‍යයන් කර ගැනීමට ඉතාමත් පහසු වනු ඇත.

Curriculum for this course
7 Lessons 01:15:30 Hours
Section 1
7 Lessons 01:15:30 Hours
  • How to create a new document 00:04:50
  • Explaining Selection tool, Direct Selection tool, Magic wand tool and Lasso tool 00:04:50
  • Explaining Pen Tool & Text Tool 00:10:22
  • Explaining paint brush tool, pencil tool, Blob brush tool, Eraser tool & Rotate tool 00:08:50
  • Explaning Scale tool, Width tool, Free transform tool, Shape builder tool, perspective tool, Mesh tool, Gradient tool & Eyedropper tool 00:15:32
  • Explaining Blend tool, Symbol tool, Graph tool, Art board tool, Slice tool ,Hand tool, Zoom tool & color types 00:19:13
  • Create a Simple Logo from Illustrator 00:11:53
Requirements
  • A desktop or laptop is required.
  • Adobe Illustrator Software
+ View more
Description

මෙම පාඨමාලාව තුලින් Graphic design ක්ෂේත්‍රයේ Abode Illustrator CS6 පිලිබද මූලික දැනුම හා එම මෘදුකාංගය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිලිබදව සියලුම කරුණු ආවරණය කෙරේ.Graphic Design ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙකුට / එම ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඕනම අයෙකුට මෙන්ම පාසල් යන සිසුවෙකුට පවා මෙම පාඨමාලාව හැදෑරීම ඉතා වැදගත් වේ.මෙම පාඨමාලාව තුල අදාළ කරුණු ඉතා පැහැදිලිව ගෙන එන නිසා පහසුවෙන් ම මෙම පාඨමාලාව හැදෑරීමට හැකිය.

ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි ?


  • Graphic Design ක්ෂේත්‍රයේ රැකියාවකට අත්වැලක් වන නිසා.
  • මෙවැනි පාඨමාලාවන් මෙවැනි ආකාරයට කිසිම ආයතනයකිත් ලබා ගත නොහැක.
  • මෙම  ක්ෂේත්‍රයේ මනා දැනුමක් ඇති ආචාර්යවරියක් විසින් සැලසුම් කර තිබීම.
  • සහතිකයක් ලබා ගත හැකි වීම



+ View more
Other related courses
About the instructor
  • 14 Reviews
  • 611 Students
  • 1 Courses
+ View more

Online Instructor

Student feedback
5
Average rating
  • 0%
  • 7%
  • 0%
  • 14%
  • 78%
Reviews
  • Tue, 12-Jan-2021
    Gagani Maheshika
    GOOD COURSE!
  • Tue, 12-Jan-2021
    Dilshan Palliyaguruge
  • Wed, 13-Jan-2021
    Tharu de silva
    Thank you for sharing a free course.Is this the way how paid courses also will be taught ? -not detailed, just jumping over title to title -as beginners we can't understand timelapse video about creating a logo. Thank you!
  • Wed, 13-Jan-2021
    Sadani Nimasha
    Good explaning... ❤
  • Wed, 13-Jan-2021
    Kavindu Pathirana
    We could get good knowledge about illustrator. Thank you for your course ????
  • Thu, 14-Jan-2021
    Piyumi Kavisha Rathnayaka
    Really helpful program ????
  • Wed, 20-Jan-2021
    Mithila Dissanayaka
  • Mon, 22-Mar-2021
    B.M Gayantha Heshan Kumarathunga
    ෆ්‍රී උනාට ඇත්තට්ම මරු..කියනදේ හොදට තේරනව
  • Thu, 01-Apr-2021
    Pasindu Herath
  • Fri, 02-Apr-2021
    samantha premalal Senevirathna S.A
  • Thu, 13-May-2021
    H. M. W. S. Herath
  • Sun, 11-Jul-2021
    P.M Prasanna Kumara
  • Sat, 17-Jul-2021
    Thiwanka Liyanage
    සුපිරියක්
  • Wed, 08-Sep-2021
    Vidun Kethmika
Free
Includes:
  • 01:15:30 Hours On demand videos
  • 7 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion