මෙම පාඨමාලාව Graphic design ක්ෂෙත්රය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ Illustrator පිළිබඳව මූලික දැනුම වර්ධනය කරගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.
මෙම පාඨමාලාව තුලින් Graphic design ක්ෂේත්රයේ Abode Illustrator CS6 පිලිබද මූලික දැනුම හා එම මෘදුකාංගය ප්රායෝගිකව භාවිතා කරන ආකාරය පිලිබදව සියලුම කරුණු ආවරණය කෙරේ.Graphic Design ක්ෂේත්රයේ රැකියාවක් කරන කෙනෙකුට / එම ක්ෂේත්රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඕනම අයෙකුට මෙන්ම පාසල් යන සිසුවෙකුට පවා මෙම පාඨමාලාව හැදෑරීම ඉතා වැදගත් වේ.මෙම පාඨමාලාව තුල අදාළ කරුණු ඉතා පැහැදිලිව ගෙන එන නිසා පහසුවෙන් ම මෙම පාඨමාලාව හැදෑරීමට හැකිය.
ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි ?
Write a public review