[Free course] Excel Basics for Beginners In Sinhala

මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft Excel පිළිබඳව සරලව, සිංහලෙන් නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත.

Beginner 5(43 Ratings) 1049 Students enrolled
Created by Courses.lk Management Last updated Fri, 04-Jun-2021 Sinhala
Free
Includes:
  • 01:07:36 Hours On demand videos
  • 7 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Excel Basics Knowledge

Curriculum for this course
7 Lessons 01:07:36 Hours
Section 1
7 Lessons 01:07:36 Hours
  • Introduction to Microsoft Excel 00:18:08
  • Cells, colours and text in Microsoft Excel 00:10:06
  • Wrap text, Numbers and sheets In Microsoft Excel 00:11:25
  • Tables, Filtering, and Sorting in Microsoft Excel 00:12:32
  • Insert shape and add effects and text in Microsoft Excel 00:07:54
  • Sum, Average and Basic Formulas in Microsoft Excel 00:07:31
  • Quiz Time! (10 Questions) 00:00:00
Requirements
  • A desktop or laptop is required.
  • Microsoft Excel Software
+ View more
Description

වර්තමානය වන විට මෙම Microsoft Ecxel  පිළිබඳව ඇති දැනුම තමන් සතු කරගැනීම අනිවාර්ය කාර්යයක් වී ඇත. මන්ද යත්, අද ලෝකය පුරා පවතින බොහෝ කාර්යයන් කරගැනීමට  Microsoft Excel   නමැති මෘදුකාංගය(Software) භාවිතා කරයි.


සෑම ව්‍යාපාරික ආයතනයකම, කාර්යාලීය භාවිතයන් සඳහා, විශ්ව විද්‍යාල සිසුන්ගේ පැවරුම්(assignment) ආදිය සඳහාද, දත්ත විශ්ලේෂණය, ගිණුම්කරණ කාර්‍යයන් වැනි ලොව පවතින එවැනි අවශ්‍යතාවයන් සඳහා Microsoft Excel  software එකයි භාවිතා කරයි.


එම හේතූන් මූලික කරගෙන මෙම වීඩියෝ මාලාවෙන් Microsoct Excel  2016 හි මූලිකවම දැනගතයුතු දේවල් පිළිබඳව සරලව, සිංහලෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇත. Excel   පිළිබඳව මුල සිට ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති, කාර්යාල වල වැඩ කරන අයට, විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් ළමුන්ට, කිසිඳු රැකියාවක් නොකර ගෙදර සිට data entry,  වැනි දේකින් මුදල් ඉපයීමට බලාපොරොත්තුවන ඕනෑම අයෙකුට, මෙම වීඩියෝ මාලාව බොහෝ සේ උපකාරී වේ. 


මෙමගින් Excel හැඳින්වීමේ සිට Excel වලින් සරලව logo එකක් නිර්මාණාත්මකව කරගැනීම දක්වා, උපකාරි වන Shapes, පිළිබඳව ඉගැන්වීම.


Sum, Average and basic Formulas ගැන සරලව ඉගැන්වීම


මෙහි අන්තර්ගතය ලෙස Microsoft Excel 2016 හි වැඩ කිරීමට නිතරම අවශ්‍ය වන වැදගත් මාතෘකා ගැන පැහැදිලි කරයි. MS Excel  Window , File Tab, Quick access tool bar, Home tab එකෙහි ඇති groups, ඒ groups යටතේ ඇති commands සහ Insert Tab, Formulas මෙහි අන්තර්ගත මාතෘකා වේ.


මෙම පාඨමාලාව සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ මාලාව අවධානයෙන් හොඳින් අධ්‍යනය කිරීම තුළින් මේ සඳහා සම්බන්ධ වන ඔබ සැමට Microsoft Excel  2016 භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව විශ්වාසයෙන් සඳහන් කළ හැකි අතර පාඨමාලාව අවසානයේ ඔබේ දැනුම පරීක්ෂාකොට වටිනා සහතිකපත්‍රයක් ද ඔබට හිමිවනු ඇත.

+ View more
Other related courses
01:19:19 Hours
5 375 Free
01:29:31 Hours
Updated Tue, 13-Apr-2021
5 4 ₨12000 ₨1499
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 9%
  • 0%
  • 0%
  • 9%
  • 81%
Reviews
  • Fri, 13-Nov-2020
    Umasha Kavindi
  • Sun, 15-Nov-2020
    H.W.Isuru Sandaruwan Wijesinghe
  • Sun, 15-Nov-2020
    Sachini Chathurangi
  • Mon, 16-Nov-2020
    Subha Namali
  • Wed, 18-Nov-2020
    Nimesh Sahan
    Mukuthma danne nathi knkt unth iganaganna puluwan athatama hodh wadak meka ❤️
  • Thu, 19-Nov-2020
    Pethum chamara Dilshan
    Ftta
  • Thu, 19-Nov-2020
    Ayodhya Madhurangi
  • Thu, 19-Nov-2020
    RANGA YUDARA
  • Fri, 20-Nov-2020
    Yasasni Karunathilake
  • Sat, 21-Nov-2020
    Rinaz Mohamed
  • Sun, 22-Nov-2020
    Anjula Meegalla
  • Tue, 24-Nov-2020
    Ashoka Karunathilake
    Superb!!!!!
  • Wed, 25-Nov-2020
    Rasmi Ahinsa
  • Thu, 26-Nov-2020
    D.L Thakshila Madhumali
  • Sat, 28-Nov-2020
    Ishani Madurangi
    good course100%
  • Sun, 13-Dec-2020
    Dilshan Palliyaguruge
  • Mon, 28-Dec-2020
    Gagani Maheshika
    Superb!
  • Tue, 29-Dec-2020
    Kosala Dananjani
  • Wed, 30-Dec-2020
    Sankalpa Gamage
  • Wed, 30-Dec-2020
    Ruwani Jayathissa
  • Tue, 05-Jan-2021
    Kasun Jayasinghe
  • Tue, 12-Jan-2021
    Isuruni herath
    superb
  • Thu, 14-Jan-2021
    W.m s de Silva
    Good job...
  • Sun, 17-Jan-2021
    Mohan Madushan
  • Tue, 19-Jan-2021
    Anjana Chathuranga
  • Wed, 20-Jan-2021
    Hasitha Dissanayake
  • Thu, 21-Jan-2021
    H Devanga
  • Thu, 21-Jan-2021
    Lakshini anjana manamperi Manamperi
    Certificate kohomada gnne.. Course eka super.. Good
  • Sat, 23-Jan-2021
    Chandika Withana Arachchi
    ????????????????
  • Sun, 24-Jan-2021
    Uswaththa Liyanage Harshi Perera
  • Mon, 08-Feb-2021
    Thilina Dulanjana
  • Tue, 16-Feb-2021
    Madhubhashini Siriwardana
    That is easy one
  • Sat, 06-Mar-2021
    Jayod Udukalage
  • Sat, 27-Mar-2021
    Danushika Ransingha
  • Mon, 10-May-2021
    H.H.P.Diana Sandamali
    Very Helpful to beginners.
  • Mon, 17-May-2021
    Tharaka Lakshan
  • Sun, 23-May-2021
    Thakshila Vidanagamachchi
  • Tue, 25-May-2021
    Mandira Perera
  • Fri, 28-May-2021
    charitha Sewwandi
  • Sun, 30-May-2021
    Koompalage sawani Hasintha Karunathilaka
  • Tue, 08-Jun-2021
    Deshika Methni
  • Sun, 11-Jul-2021
    kasun Dhananjaya
  • Mon, 23-Aug-2021
    Thavishki Divyanthi
Free
Includes:
  • 01:07:36 Hours On demand videos
  • 7 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion