[Free course] Japanese Management (Sinhala)

මෙම පාඨමාලාවෙන් ඔබට සරලව සිංහලෙන් කළමනාකරණය ජපන් ආභාෂයෙන් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනු ඇත

Beginner 4(11 Ratings) 332 Students enrolled
Created by Bright Future Institute Last updated Fri, 04-Jun-2021 Sinhala
Free
Includes:
  • 00:56:00 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාවෙන් ඔබට කළමනාකරණය යන සංකල්පය පිළිබඳව සිංහලෙන් සරලව අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ජපන් ආභාෂයෙන් කළමනාකරණ ක්‍රමය අධ්‍යයනය කොට ඔබගේ ව්‍යාපාරය හෝ, සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.

Curriculum for this course
18 Lessons 00:56:00 Hours
Section 1
18 Lessons 00:56:00 Hours
  • Recruitment 00:04:59
  • Induction and Socialization 00:06:19
  • Life time employment 00:02:16
  • Generalist career path 00:03:40
  • Performance evaluations 00:01:36
  • System of promotion and reward 00:04:50
  • Training 00:02:12
  • Decision making 00:01:57
  • Planning 00:00:44
  • Control 00:04:25
  • Loyalty to the organization 00:04:33
  • Employs welfare 00:01:43
  • Team work 00:03:51
  • Employees union 00:02:00
  • Manufacturing System 00:01:40
  • Human Resource Management 00:03:57
  • Work attitudes and work ethics 00:01:55
  • Women Employment 00:03:23
Requirements
+ View more
Description

ජපානය යනු ලොව බලවත්ම රටකි. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර වලින් දැවීගිය ජපානය වසර 25 - 30 පමණ කෙටි කාලයක් තුළදී මුළු ලොවම ජයගන්නා ලදී. එයට හේතුව ලෙස ජපාන කළමනාකරණය සලකන්න පුළුවන්. ඒ හේතුව මත ජපන් කළමනාකරණය ඉගෙන ගැනීම අප රටේ ඕනෑම අයෙකුට වැදගත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයන් වලටම පමණක් නොව සාමාන්‍ය ජීවිතයටද මෙම ආභාෂයන් ලං කර ගැනීම යහපත් වනු ඇත. මෙම පාඨමාලාව හැදෑරීම තුළින් ඔබට, 

ආකල්ප වෙනස් කරගැනීම,

කණ්ඩායම් හැඟීමකින් වැඩ කිරීමේ ඇති ප්‍රතිඵල,

ඉතාම වටිනා සම්පත මානව සම්පත බව,

සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු,

සැලසුම්කරණය, පාලනය මනාව සිදුකිරීම

සේවක සුභසාධනය,

තීරණ ගැනීම

යනාදී වැදගත් කළමනාකරණ සංකල්පයන් ජපානයේ සිදු කරන අයුරු ඉගෙන ගත හැකිය. ඒවා ඉගෙනීමෙන් ඔබට අපේ රට තුළ පවතින්නා වූ වැරදි මතයන්, වෙනස් විය යුතු තැන් අවබෝධ වීමට පටන් ගනී. එමගින් රට සෑදීමට දායක වීමට කෙසේ වෙතත්, තමන්ට තමන්ගේ ආකල්ප නිවැරදිව හසුරවා ගෙන කටයුතු කිරීමට අදහසක් පහළ වනු ඇත.

සාමාන්‍ය ජීවිතයේ වැඩ කිරීම් වලදීද මෙම සංකල්ප යොදාගනිමින් වැඩ කර සාර්ථකත්වයට ළඟා විය හැකි බව ඔබටම වැටහෙනවා ඇත.

+ View more
Other related courses
About the instructor
  • 52 Reviews
  • 1120 Students
  • 5 Courses
+ View more

Learning Today For A Better Tomorrow

Bright Future Institute is an online-based Institute that is aimed at educating others.

Student feedback
4
Average rating
  • 18%
  • 0%
  • 18%
  • 9%
  • 54%
Reviews
  • Sun, 20-Dec-2020
    Sahan Gunawardena
    Thank you. Very good course!
  • Fri, 25-Dec-2020
    Dilshan Palliyaguruge
  • Mon, 28-Dec-2020
    Gagani Maheshika
    Good Course.
  • Sun, 10-Jan-2021
    Ravindu Yasanthaka
    Nice job thanks for this one for free us
  • Sun, 09-May-2021
    Iresh Malinda
  • Thu, 13-May-2021
    H. M. W. S. Herath
  • Sun, 23-May-2021
    Kawindya Sathsarani Bandara
  • Sat, 12-Jun-2021
    Rathnayake Mudiyanselage Shenali Radhika Hasarangi Rathnayake
  • Mon, 28-Jun-2021
    Yasaru Dharmadasa
  • Tue, 13-Jul-2021
    P.M Prasanna Kumara
  • Fri, 10-Sep-2021
    prageeth edirisinhe
Free
Includes:
  • 00:56:00 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion