[Free course] Marketing Fundamentals in Sinhala

අලෙවිකරණය යන සංකල්පය පිළිබඳව ඉගෙනීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලෙන ඕනම කෙනෙකු අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මෙම පාඨමාලාව හැදෑරීම තුළින් අලෙවිකරණයෙහි මූලික සංකල්ප ඔබට ඉගෙන ගැනීමට හැකි වේ.

Beginner 5(44 Ratings) 987 Students enrolled
Created by Courses.lk Management Last updated Fri, 29-Jan-2021 Sinhala
Free
Includes:
  • 01:15:19 Hours On demand videos
  • 9 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම සඳහා අලෙවිකරණය යන විෂය ප්‍රායෝගීකව වැදගත් වන නිසා ඔබ මෙය ඉගෙන ගැනීම අත්‍යවශ්‍යය වේ.
  • එමෙන්ම මෙම පාඨමාලාවෙන් අලෙවිකරණය පිළිබඳව දැනගෙන සිටිය යුතු අත්‍යවශ්‍යම මූලික දේවල් සරලව සිංහලෙන් පැහැදිලි කර දෙනු ඇත.
  • අලෙවිකරණය සහ ව්‍යාපර අතර පවතින සම්බන්ධතාවය හඳුනා ගැනීම තුළින් ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිටිනවානම් හෝ දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් ඒ ඕනෑම අයෙකුට මෙය බොහෝ උපකාරී වේ.
  • පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ද, විශ්ව විද්‍යාල සිසුන්ටද, ව්‍යාපාර වල නියැලෙන පුද්ගලයින්ටද, අලෙවිකරණය පිළිබඳව ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට මෙය පැහැදිලිව ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත.

Curriculum for this course
9 Lessons 01:15:19 Hours
Section 1
9 Lessons 01:15:19 Hours
  • What is marketing 00:11:05
  • Difference between Marketing and Sales 00:06:11
  • 4Ps of Marketing 00:18:59
  • 7Ps of Marketing 00:05:20
  • Needs, Wants and Demand 00:06:14
  • Market Segmentation 00:07:43
  • Brands 00:06:05
  • Product Life Cycle 00:13:42
  • Quiz Time! (10 Questions) 00:00:00
Requirements
  • There are no requirements to take this course.
+ View more
Description

අලෙවිකරණය යන සංකල්පය පිළිබඳව ඉගෙනීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලෙන ඕනම කෙනෙකු අනිවාර්යයෙන්ම කළ යුත්තකි. නමුත් ව්‍යාපාර කරන සියල්ලෝම අලෙවිකරණය විෂයක් ලෙස හදාරන්නේ නැත. එම නිසා ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කර ගැනීමේදි විවිධ ගැටලු වලට මුහුණ දෙනු ලබති. 


අලෙවිකරණය යන සංකල්පය පිළිබඳව ඉගෙන ගැනීමෙන් ව්‍යාපාර වල පැවැත්ම සහ සාර්ථකත්වය වර්ධනය කර ගැනීමට හැකි වේ. 


මෙම පාඨමාලාව හැදෑරීම තුළින් අලෙවිකරණයෙහි මූලික සංකල්ප ඔබට ඉගෙන ගැනීමට හැකි වේ. එමෙන්ම අලෙවිකරණය පිළිබඳව කිසිවක් නොදන්න, ඒ පිළිබඳව ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව හැදෑරීම තුළින් අලෙවිකරණයෙහි එන වැදගත්ම සංකල්ප වන, 


අලෙවිකරණය හැඳින්වීම (What is marketing)


විකුණුම් සහ අලෙවිකරණයේ වෙනස, (Difference between marketing and sales)


4ps අලෙවි මිශ්‍රය, (4Ps of marketing)


7ps අලෙවි මිශ්‍රය,  (7Ps of marketing)


අවශ්‍යතා , වුවමනා හා ඉල්ලුම ,  (Needs, wants and demand)


වෙළඳපොළ ඛණ්ඩන, (Marketing Segmentation)


සන්නම,  (Brands)


නිෂ්පාදිත ජීවන චක්‍රය (Product life cycle)


යනාදිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැක.

+ View more
Other related courses
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 15%
  • 2%
  • 4%
  • 6%
  • 70%
Reviews
  • Mon, 07-Dec-2020
    RANGA YUDARA
  • Sat, 12-Dec-2020
    Dilshan Palliyaguruge
  • Mon, 14-Dec-2020
    Dilini Madushani
  • Sun, 27-Dec-2020
    hasith dananjaya
    thank you for lesson
  • Sun, 27-Dec-2020
    Kosala Dananjani
    Good job and Thank you so much
  • Tue, 29-Dec-2020
    Thathsarani Nimsara Narasinghe Bandara
  • Wed, 30-Dec-2020
    Ruwani Jayathissa
  • Wed, 30-Dec-2020
    Sandamali Silva
    Best course that i have ever seen ????
  • Thu, 31-Dec-2020
    Imali Nishadhya
  • Mon, 11-Jan-2021
    Isum Sandupa Abeywardana
  • Thu, 28-Jan-2021
    R.M.chandana kumara Weerasekara
    Good cours
  • Sun, 31-Jan-2021
    Ishara Madusanka
  • Thu, 04-Mar-2021
    Tharuka Herath
    Woow
  • Sat, 06-Mar-2021
    Ravindu Senevirathna
  • Mon, 19-Apr-2021
    Ruvini Chathurangi
    Thank you very much
  • Thu, 29-Apr-2021
    Dushanthi Poornima
  • Mon, 10-May-2021
    Iresh Malinda
  • Wed, 12-May-2021
    H. M. W. S. Herath
  • Mon, 17-May-2021
    Tharaka Lakshan
  • Sun, 23-May-2021
    Asingsa Lakmini
  • Sun, 23-May-2021
    Chathura Thilanka
  • Sun, 23-May-2021
    Irushi Jayathunga
  • Tue, 25-May-2021
    M.K. Shakila Shrimalshani
  • Fri, 28-May-2021
    Shanka Seram
    Good course
  • Fri, 04-Jun-2021
    Indumini Diluksha
    12345
  • Tue, 08-Jun-2021
    Oshada Ramesh
  • Sun, 13-Jun-2021
    Reem Ismail
  • Tue, 29-Jun-2021
    Oshadi Erangi De Silva
  • Mon, 05-Jul-2021
    Bhagya Upekshini Wellappili
  • Fri, 09-Jul-2021
    S. C. HANSIKA
  • Tue, 13-Jul-2021
    P.M Prasanna Kumara
    Good job ????????
  • Thu, 05-Aug-2021
    Dulini Abeysinghe
  • Fri, 06-Aug-2021
    Ishara Sandeepani
  • Wed, 01-Sep-2021
    Vimukthi Madhusanka
    got basic knowledge about marketing.
  • Mon, 06-Sep-2021
    Dilan Maduranga
  • Tue, 07-Sep-2021
    H.M. Lahiru prasanna bandara
  • Mon, 13-Sep-2021
    Kaushan Chamara Manathunga
    Perfect..
  • Thu, 16-Sep-2021
    dinesha dhananjani
  • Sat, 18-Sep-2021
    Thanura Thilak
  • Thu, 30-Sep-2021
    Thivanka Randimal
  • Fri, 01-Oct-2021
    Chanila Perera
  • Mon, 04-Oct-2021
    ROSHAN KUMAR FERNANDO
  • Wed, 06-Oct-2021
    Shalika Hapukotuwa
  • Fri, 08-Oct-2021
    Sulochana Kumari
Free
Includes:
  • 01:15:19 Hours On demand videos
  • 9 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion