Introduction to Computers - පරිඝනකය පිලිබදව මුල සිට සරලව

මෙම පාඨමාලාව පරිඝනකය පිලිබදව මුල සිට සරලව ඉගෙනීමට අවශ්‍ය අය සදහාය. විෂේශයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය පිලිබද හොද අවබෝධයක් ලැබෙනු ඇත.

Beginner 5(1 Ratings) 2 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨10000
₨1499
₨10000
Buy now
Buy now
Includes:
  • 01:22:55 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Get the knowledge of parts of computer
  • Get the knowledge of input, output and processing of computer
  • Get the knowledge of memory of computer
  • Get the knowledge of windows 10

Curriculum for this course
18 Lessons 01:22:55 Hours
Introduction to Computers
18 Lessons 01:22:55 Hours
  • Introducing computers (Software and Hardware) 00:05:31
  • Input, Output, Process 00:03:36
  • Input devices 00:04:08
  • Output devices 00:04:05
  • Introducing computer memory (Secondary Memory) 00:05:21
  • Primary memory (ROM) 00:03:10
  • Primary memory (ROM and RAM) 00:05:39
  • Primary memory (Steps in booting process) 00:03:46
  • Computer Software 00:06:47
  • Introducing OPERATING SYSTEMS 00:03:56
  • Examples for Operating Systems 00:03:47
  • Types of Operating System 00:05:14
  • Elements of Windows 10 Environment 00:03:58
  • Task bar operations 00:05:55
  • Getting general information 00:03:40
  • Device Manager 00:02:54
  • File Explore 00:05:09
  • Creating Folders 00:06:19
Requirements
  • Computer with a windows 10 operating system
+ View more
Description

මෙම පාඨමාලාව කුඩා, වැඩිහිටි කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදී නිර්මානය කර ඇත. විෂේශයෙන් පරිඝනකය පිලිබද මුල සිට ඉගෙනීමට කැමති යට මෙම පාඨමාලාව සුවිෂේශි වනු ඇත. මෙහිදී මුලින්ම පරිඝනකය පිලිබද මූලික හැදින් වීමක් කෙරෙනු ඇත. ඉන්පසු පරිඝනක දෘඩාංග සහ මෘදුකාංග පිලිබදව අවබෝධය ලබා දී, මෙහි ප්‍රායෝගික අදියර Windows 10 මෙහෙයුම් පද්ධතිය හරහා ලබා දෙනු ඇත. මෙම පාඨමාලාවේ විෂේශ ලක්ෂන,


  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
+ View more
Other related courses
00:42:59 Hours
Updated Sat, 01-May-2021
5 141 ₨15000 ₨1899
00:15:17 Hours
Updated Mon, 11-Jan-2021
5 174 Free
00:42:37 Hours
4 15 ₨19500 ₨1899
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Tue, 12-Jan-2021
    Gagani Maheshika
    Wow.. Sir meka nam godak watina course ekak. Wayas bedayakin thorawa igenaganna kemathi onama kenekta IT knowledge eka hadaganna puluwan.
₨1499 ₨10000
Buy now
Includes:
  • 01:22:55 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion