Learn Python Programming in Sinhala

පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට PYTHON 3.9 භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට PYTHON භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබද ඔබ නිපුනයකු වනු ඇත.

Beginner 5(4 Ratings) 46 Students enrolled
Created by Chandana Wijekoon Last updated Tue, 13-Apr-2021 Sinhala
₨1499 ₨25000
₨1499
₨25000
Buy now
Buy now
Includes:
  • 06:13:02 Hours On demand videos
  • 27 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Identify what is computer programming
  • How to install Python 3.9
  • Get familiar with Python programming in Shell mode
  • Get familiar with Variables and Data types
  • Designing Flow charts and Pseudocodes
  • Python programming in Script mode
  • Get familiar with if, if..else, and if..elif…else
  • Get familiar with While loop and For loop
  • Data structures with list

Curriculum for this course
27 Lessons 06:13:02 Hours
Programming with Python
14 Lessons 03:12:44 Hours
  • Introducing Computer Programming 00:09:16
  • Computer languages and installing Python 3.9 00:08:22
  • Operations in Python Shell 00:13:28
  • Variables and Data types 00:15:37
  • Program design with flow charts and pseudocode 00:11:13
  • Programming in Script mode 00:24:06
  • Control Structures - IF statement 00:14:39
  • Control Structures - IF Else, IF..Elif statements 00:09:15
  • Repetition - WHILE Loop 00:13:27
  • WHILE Loop - Example 00:15:49
  • Repetition - FOR Loop 00:17:26
  • Continue and break in loop structures 00:14:39
  • Data structures - LIST 00:18:16
  • Data structures - Accessing LIST elements 00:07:11
  • Introducing functions in Python 00:12:09
  • Local ang Global scope of variables 00:12:36
  • Functions - Passing parameter values 00:11:25
  • File handling with python - writing files 00:16:10
  • Reading files 00:19:13
  • File example work with strip and split method 00:09:27
  • File Example - Work with numbers 00:20:38
  • Data base application with Python - Installing MySql with XAMPP server, installing connector 00:20:19
  • Connecting to a database through Python 00:15:20
  • Creating database tables with Python 00:10:34
  • Inserting values to tables - through python script 00:09:33
  • Inserting values to tables - through user input 00:12:19
  • Data retrievals from database 00:10:35
Requirements
  • Basic operation skills of computers
  • Python 3.9
+ View more
Description

වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්‍රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි. තවද  පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද දැනුම ලබා තිබීම වර්ත මානයේ ඉතා ඉහල වැටුප් සහිත රැකියවක් ලැබීමටද හේතු වේ. එබැවින් මෙම පාඨමාලාව රැකියා බලාපොරොත්තු වන්නන්ටද වැඩදායි වනු ඇත.

තවද, විවිධ විභාග වලට පෙනී සිටින්නන් සදහාද මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. විෂේශයෙන් අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණ (ICT) විෂය නිර්දේශය තුල PYTHON programming සදහා ලකුනු 30 ක් පමන වෙන් කර ඇත. එබැවින් මෙම පාඨමාලාව එම විෂයන්ටද ගැලෙපෙන ආකාරයට සකස් කර ඇත.

මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි,

  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
  • සහතිකයක් ලබා ගත හැකි වීම
+ View more
Other related courses
07:01:49 Hours
Updated Fri, 04-Jun-2021
5 4 ₨20000 ₨1499
06:06:02 Hours
5 33 ₨25000 ₨1499
01:16:31 Hours
Updated Fri, 04-Jun-2021
0 0 ₨15000 ₨2499
02:51:35 Hours
Updated Sun, 13-Jun-2021
5 112 Free
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Tue, 12-Jan-2021
    Gagani Maheshika
    This course is very important! Thank you very much sir and E-Courses.lk
  • Wed, 03-Feb-2021
    Amasha Perera
    Best course ????
  • Wed, 03-Mar-2021
    Thisara Chandrasena
  • Mon, 29-Mar-2021
    Prageeth Kanchana
₨1499 ₨25000
Buy now
Includes:
  • 06:13:02 Hours On demand videos
  • 27 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion