Microsoft PowerPoint In Sinhala - Learn to Become a Master

Microsoft PowerPoint පිළිබඳව සුවිශේෂි දැනුමක් සරලව, සිංහලෙන් ඉගෙන ගන්න මෙම වීඩියෝ මාලාව ඔබට,මග පාදන්නෙක් වෙයි.

Beginner 5(9 Ratings) 141 Students enrolled
Created by Courses.lk Management Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1899 ₨15000
₨1899
₨15000
Buy now
Buy now
Includes:
  • 02:48:08 Hours On demand videos
  • 16 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාවේ Microsoft PowerPoint 2016 හි, කුඩාම මාතෘකාවේ සිට සංකීර්ණ මාතෘකා දක්වා ආවරණය කර ඇති නිසා මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට, Microsoft PowerPoint 2016 හි ප්‍රවීණයෙකු විය හැකිය,
  • මෙම පාඨමාලාව සම්බන්ධ වී මෙහි ඇති සියලුම මාතෘකා සම්පූර්ණ කළ පසු, ඕනෑම අවස්ථාවක Presentation එකක් සාදා ගැනීමට හැකිවන අතර, ආයතනයක සම්මුඛ පරීක්ෂණ වලදී MS PowerPoint පිළිබඳව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා කිසිඳු අපහසුතාවයක් ඇති නොවනු ඇත. එමෙන්ම මෙමගින් පහත සඳහන් සංකල්ප ආවරණය කෙරෙනු ඇත.
  • Microsoft PowerPoint හි Interfaces පිළිබඳව සරලව තේරුම්ගැනීමට පහසු, සම්පූර්ණ හැඳින්වීමක්.
  • Microsoft PowerPoint හි වෙනස්, විවිධ සංරචක පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්.
  • File Tab සහ එහි Commands(විධාන) පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්.
  • Home tab වල සරල සංකල්ප වලින් ආරම්භ වී Microsoft PowerPoint හි අතරමැද හා සංකීර්ණ අංග පිළිබඳ පැහැදිලි කිරීම.
  • Microsoft PowerPoint වලින් tables(වගු) ඇඳීම සහ නිර්මාණය කිරීම
  • Microsoft PowerPoint හි, Slides add කිරීම පිළිබඳව පැහැදිලි කිරීම
  • Microsoft PowerPoint හි Design, Themes පිළිබඳව පුළුල් දැනුමක් සරලව පැහැදිලි කිරීම
  • Videos, GIF, Tutorial, Cartoons නිර්මාණය කිරීම සහ, Save සහ Save as කිරීම, Export options පිළිබඳව පැහැදිලි කිරීම.
  • Picture Drawing Add කිරීම පිළිබඳ පැහැදිලි කිරීම
  • Animations පිළිබඳව සරලව පැහැදිලි කර, ගැඹුරු අධ්‍යනයක් සිදු කිරීම
  • Transitions භාවිතය පිළිබඳ පැහැදිලි කිරීම
  • තනිවම slide එකක් නිර්මාණය කර ගැනීමට දැනුම ලබා දීම
  • Slide වලට උසස් මට්ටමේ Animations තනිවම නිර්මාණය කිරීමට දැනුම ලබා දීම.
  • Microsoft PowerPoint පිළිබඳව ඔබ ලද දැනුම පරීක්ෂා කොට, වටිනා සහතිකපත්‍රයක් එවලෙහිම ඔබට ලබා ගත හැකි වීම.

Curriculum for this course
16 Lessons 02:48:08 Hours
Section 1
16 Lessons 02:48:08 Hours
  • Introduction to Microsoft PowerPoint 00:14:57
  • Why You should Learn Microsoft PowerPoint 00:07:34
  • Introduction to Microsoft PowerPoint Interface 00:18:50
  • Adding Slides in Microsoft PowerPoint 00:17:19
  • Adding Picture Drawings in Microsoft PowerPoint 00:12:24
  • Adding Text Effects in Microsoft PowerPoint 00:05:17
  • Types of Animations in Microsoft PowerPoint 00:12:13
  • Transitions in Microsoft PowerPoint 00:07:23
  • Animations in Microsoft PowerPoint 00:05:39
  • Advanced Animations in Microsoft PowerPoint - Part 1 00:09:49
  • Advanced Animations in Microsoft PowerPoint - Part 2 00:12:18
  • Save And Export Options in Microsoft PowerPoint 00:24:15
  • How to Design High Quality Slides in Microsoft PowerPoint - Part 1 00:08:48
  • How to Design High Quality Slides in Microsoft PowerPoint - Part 2 00:09:49
  • Conclusion 00:01:33
  • Microsoft PowerPoint Quiz 00:00:00
Requirements
  • Microsoft PowerPoint Software
  • A desktop or laptop is required.
+ View more
Description

මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft PowerPoint පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත. 

මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft PowerPoint  පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත.

වර්තමානය වන විට මෙම Microsoft PowerPoint  පිළිබඳව ඇති දැනුම තමන් සතු කරගැනීම අනිවාර්ය කාර්යයක් වී ඇත. මන්ද යත්, අද ලෝකය පුරා පවතින බොහෝ කාර්යයන් කරගැනීමට  Microsoft PowerPoint  නමැති මෘදුකාංගය(Software) භාවිතා කරයි.

සෑම ව්යාපාරික ආයතනයකම, කාර්යාලීය භාවිතයන් සඳහා Presentation ඉදිරිපත් කිරීමට Powerpoint  භාවිතා කරයි. එමෙන්ම ගුරුවරුන්ට පාඩම් මාලාවන් වීඩීයෝවක් ආකාරයෙන් සකසා ප්රදර්ශනය කිරීම වැනි ලොව පවතින එවැනි අවශ්යතාවයන් සඳහා භාවිතා කරන්නේ PowerPoint  Software එකයි.

එම හේතූන් මූලික කරගෙන මෙම වීඩියෝ මාලාවෙන් Microsoft PowerPoint හි මූලිකවම දැනගතයුතු දේවල් පිළිබඳව සරලව, සිංහලෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇත. PowerPoint  පිළිබඳව මුල සිට ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති, කාර්යාල වල වැඩ කරන අයට, විශ්ව විද්යාල සිසුන්ට, පාසල් ළමුන්ට, කිසිඳු රැකියාවක් නොකර ගෙදර සිට Video editing, Tutorial creating,  වැනි දේකින් මුදල් ඉපයීමට බලාපොරොත්තුවන ඕනෑම අයෙකුට, මෙම වීඩියෝ මාලාව බොහෝ සේ උපකාරී වේ

මෙමගින් PowerPoint  හැඳින්වීමේ (Introduction) සිට PowerPoint  වලින් නිර්මාණාත්මක දෑ කරගැනීම දක්වා, උපකාරි වන Slides, Transitions, Animations පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇත.

මෙහි අන්තර්ගතය ලෙස Microsoft PowerPoint  හි වැඩ කිරීමට නිතරම අවශ් වන වැදගත් මාතෘකා ගැන පැහැදිලි කරයි. MS PowerPoint  Interface , File Tab, Home tab එකෙහි ඇති සියලුම Groups, Groups යටතේ ඇති Commands සහ Insert Tab, Design, Transitions, Animations මෙහි අන්තර්ගත මාතෘකා වේ.

මෙම පාඨමාලාව සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ මාලාව අවධානයෙන් හොඳින් අධ්යනය කිරීම තුළින් මේ සඳහා සම්බන්ධ වන ඔබ සැමට Microsoft PowerPoint   භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව විශ්වාසයෙන් සඳහන් කළ හැකි අතර පාඨමාලාව අවසානයේ ඔබේ දැනුම පරීක්ෂාකොට වටිනා සහතිකපත්රයක් ඔබට හිමිවනු ඇත.

+ View more
Other related courses
00:04:25 Hours
5 752 Free
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Mon, 09-Nov-2020
    Rasanjana Perera
    Great! Danne nathi dewal godak igena gaththa. hondata explain karala thiyenawa.
  • Sun, 15-Nov-2020
    K.A.Chathumika Dewmin Wijedasa
  • Thu, 19-Nov-2020
    Pethum chamara Dilshan
    ????????????
  • Thu, 19-Nov-2020
    RANGA YUDARA
  • Fri, 20-Nov-2020
    Arosha Padmanatha Samarasekara
    ඉතාම වැදගත්, ප්‍රයෝජනවත් වීඩියෝ පෙළක්, බොහෝ දේ ඉගෙනීමට අවස්ථාව ලැබුණා, හැමෝම බලන්න මේ වීඩියෝ ටික
  • Tue, 24-Nov-2020
    D.L Thakshila Madhumali
  • Tue, 24-Nov-2020
    Ashoka Karunathilake
    Great Help Thanks!!!!!!!!!
  • Fri, 27-Nov-2020
    Anjula Meegalla
  • Sun, 10-Jan-2021
    Dilshan Palliyaguruge
₨1899 ₨15000
Buy now
Includes:
  • 02:48:08 Hours On demand videos
  • 16 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion