Microsoft Word In Sinhala - Learn to Become a Master

Microsoft Word පිළිබඳව සුවිශේෂි දැනුමක් සරලව, සිංහලෙන් ඉගෙන ගන්න මෙම වීඩියෝ මාලාව ඔබට,මග පාදන්නෙක් වෙයි.

Intermediate 5(35 Ratings) 368 Students enrolled
Created by Courses.lk Management Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1899 ₨15000
₨1899
₨15000
Buy now
Buy now
Includes:
  • 02:06:31 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාවේ Microsoft word 2016 හි, කුඩාම මාතෘකාවේ සිට සංකීර්ණ මාතෘකා දක්වා ආවරණය කර ඇති නිසා මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට, Microsoft word 2016 හි ප්‍රවීණයෙකු විය හැකිය
  • මෙම පාඨමාලාව සම්බන්ධ වී මෙහි ඇති සියලුම මාතෘකා සම්පූර්ණ කළ පසු ආයතනයක සම්මුඛ පරීක්ෂණ වලදී MS word පිළිබඳව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා කිසිඳු අපහසුතාවයක් ඇති නොවනු ඇත. එමෙන්ම මෙමගින් පහත සඳහන් සංකල්ප ආවරණය කෙරෙනු ඇත.
  • Word පිළිබඳ කිසිඳු දැනුමක් නැති ආධුනිකයින් සඳහා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකිය.
  • Microsoft Word හි වෙනස්, විවිධ සංරචක පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්.
  • File Tab සහ එහි Commands(විධාන) පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්.
  • Home tab වල සරල සංකල්ප වලින් ආරම්භ වී Microsoft Word හි අතරමැද හා සංකීර්ණ අංග පිළිබඳ පැහැදිලි කිරීම
  • Microsoft Word හි Make formatting භාවිතා කරන්නේ කෙසේද, යන්න පැහැදිලි කිරීම
  • Microsoft Word Formatting පිළිබඳව හැඳින්වීම
  • Microsoft Word වලින් Tables(වගු) ඇඳීම සහ නිර්මාණය කිරීම
  • Quick access tool භාවිතය පිළිබඳව සරලව පැහැදිලි කිරීම
  • Alignments පිළිබඳව පැහැදිලි කිරීම
  • Documents(ගොනු) නිර්මාණය කිරීම සහ, Save සහ Save as කිරීම පිළිබඳව පැහැදිලි කිරීම
  • Microsoft Words හි Features පිළිබඳව සරලව තේරුම්ගැනීමට පහසු, සම්පූර්ණ හැඳින්වීමක්.
  • Microsoft Word භාවිතයෙන් ලිපි ලිවීම
  • Microsoft Word භාවිතයේ Pages පිළිබඳ පැහැදිලි කිරීම
  • Microsoft Word භාවිතා කර සුභ පැතුම් පත් නිර්මාණය කිරීම
  • Microsoft Word භාවිතා කර දැන්වීම් නිර්මාණය කිරීම
  • Layout Options පිළිබඳව පැහැදිලි කිරීම

Curriculum for this course
18 Lessons 02:06:31 Hours
Section 1
18 Lessons 02:06:31 Hours
  • Introduction to the Microsoft Word Software 00:16:24
  • Features of the Microsoft Word Software 00:07:50
  • Quick Access Toolbar 00:12:21
  • Home Tab And Copy Paste 00:11:50
  • Font Family 00:04:36
  • Text effects 00:11:13
  • Change Case And Strike Through 00:04:09
  • Clear formatting 00:03:31
  • Bullets 00:07:42
  • Format painter command 00:03:15
  • Subscript and Superscript 00:03:57
  • Alignments 00:04:49
  • Line Spacing 00:08:39
  • Style group 00:04:44
  • Find, Replace & Select 00:04:35
  • Cover pages 00:07:57
  • Insert & Draw tables 00:08:59
  • Microsoft Word Quiz 00:00:00
Requirements
  • Microsoft Word Software
  • A desktop or laptop is required.
  • No previous knowledge of M S Word is required.
+ View more
Description
මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft Word පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත. 

වර්තමානය වන විට මෙම Microsoft Word පිළිබඳව ඇති දැනුම තමන් සතු කරගැනීම අනිවාර්ය කාර්යයක් වී ඇත. මන්ද යත්, අද ලෝකය පුරා පවතින බොහෝ කාර්යයන් කරගැනීමට  Microsoft Word නමැති මෘදුකාංගය(Software) භාවිතා කරයි.

සෑම ව්‍යාපාරික ආයතනයකම, කාර්යාලීය භාවිතයන් සඳහා භාවිතා කරන්නෙ Word software එකයි. එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ගේ පැවරුම්  (assignment) ආදිය සම්පූර්ණ කිරීම සඳහාද, ප්‍රශ්න පත්‍ර ආදිය සැකසීම් වැනි ලොව පවතින එවැනි අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන්නේ Word software එකයි.

එම හේතූන් මූලික කරගෙන මෙම වීඩියෝ මාලාවෙන් Microsoft Word 2016 හි මූලිකවම දැනගතයුතු දේවල් පිළිබඳව සරලව, සිංහලෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇත. Word පිළිබඳව මුල සිට ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති, කාර්යාල වල වැඩ කරන අයට, විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් ළමුන්ට, කිසිඳු රැකියාවක් නොකර ගෙදර සිට typing වැනි දේකින් මුදල් ඉපයීමට බලාපොරොත්තුවන ඕනෑම අයෙකුට, මෙම වීඩියෝ මාලාව බොහෝ සේ උපකාරී වේ. 

මෙමගින් Word හැඳින්වීමේ (Introduction) සිට Word වලින් නිර්මාණාත්මක දෑ කරගැනීම දක්වා, උපකාරි වන tabs, groups commands පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇත.

මෙහි අන්තර්ගතය ලෙස Microsoft Word 2016 හි වැඩ කිරීමට නිතරම අවශ්‍ය වන වැදගත් මාතෘකා ගැන පැහැදිලි කරයි. MS Word Window, File Tab, Quick access tool bar, Home tab එකෙහි ඇති සියලුම groups, ඒ groups යටතේ ඇති commands සහ Insert Tab මෙහි අන්තර්ගත මාතෘකා වේ.

මෙම පාඨමාලාව සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ මාලාව අවධානයෙන් හොඳින් අධ්‍යනය කිරීම තුළින් මේ සඳහා සම්බන්ධ වන ඔබ සැමට Microsoft Word 2016 භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව විශ්වාසයෙන් සඳහන් කළ හැක.

+ View more
Other related courses
00:39:34 Hours
5 506 Free
01:03:05 Hours
Updated Tue, 13-Apr-2021
5 5 ₨6000 ₨1499
04:33:43 Hours
5 3 ₨20000 ₨1499
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 8%
  • 0%
  • 0%
  • 11%
  • 80%
Reviews
  • Mon, 02-Nov-2020
    Thank you, very good course for the price!
  • Tue, 03-Nov-2020
    Good course, Hodata explain karala thiyenwa
  • Fri, 13-Nov-2020
    Umasha Kavindi
  • Fri, 13-Nov-2020
    Saliya Nawoda
  • Sat, 14-Nov-2020
    Ashoka Karunathilake
    Excellent explain
  • Sat, 14-Nov-2020
    W. T. Madushika
    Thankz for free courses... I got my first certificate.
  • Sun, 15-Nov-2020
    K.A.Chathumika Dewmin Wijedasa
  • Sun, 15-Nov-2020
    H.W.Isuru Sandaruwan Wijesinghe
  • Sun, 15-Nov-2020
    Sachini Chathurangi
  • Sun, 15-Nov-2020
    J.A.S. Madushanka
  • Mon, 16-Nov-2020
    Hashani Thakshila Divyanjali Rathnayake
  • Mon, 16-Nov-2020
    R.P.kavidu vidusha R.P. kavidu vidusha
  • Tue, 17-Nov-2020
    nimal Jayantha
  • Wed, 18-Nov-2020
    Chathurika Hettiarachchi
    1
  • Wed, 18-Nov-2020
    Sameera Madusanka De Silva
  • Wed, 18-Nov-2020
    Nimesh Sahan
  • Thu, 19-Nov-2020
    D.L Thakshila Madhumali
  • Thu, 19-Nov-2020
    Pethum chamara Dilshan
    Super????????????
  • Thu, 19-Nov-2020
    RANGA YUDARA
  • Fri, 20-Nov-2020
    Yasasni Karunathilake
  • Fri, 20-Nov-2020
    hansaja priyaman
    SUPER COURSES
  • Wed, 25-Nov-2020
    Rasmi Ahinsa
  • Wed, 25-Nov-2020
    Shaini Umaya
  • Fri, 27-Nov-2020
    Banuka Weerapperuma
  • Fri, 27-Nov-2020
    GODAGE DONA KRISHNA SANDUNIKA
  • Fri, 27-Nov-2020
    Anjula Meegalla
  • Sat, 28-Nov-2020
    D.Shashini Ishara
  • Wed, 02-Dec-2020
    Anjalika Sewwandi
  • Sun, 06-Dec-2020
    Madu Wijerathna
    Thanks For Free Cources
  • Sun, 06-Dec-2020
    Dilrukshi Jaywardhana
  • Fri, 11-Dec-2020
    suneth perera
  • Fri, 08-Jan-2021
    W.S. Madusanka Dharmasiri
  • Sun, 10-Jan-2021
    Dilshan Palliyaguruge
  • Sun, 10-Jan-2021
    shashika gihan
  • Thu, 14-Jan-2021
    W.m s de Silva
    Very clear lessons... thank you..
₨1899 ₨15000
Buy now
Includes:
  • 02:06:31 Hours On demand videos
  • 18 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion