Object Oriented Design with JAVA Programming

පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය object oriented කුසලතාවය හොදින් සංවර්ධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට JAVA Programming භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට JAVA Programming භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබදව ඉහල අවබෝධයලක් ලැබෙනු ඇත

Intermediate 5(1 Ratings) 33 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨25000
₨1499
₨25000
Buy now
Buy now
Includes:
  • 06:06:02 Hours On demand videos
  • 23 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Identify what is computer programming
  • Identify the difference between Object and Classes
  • Creating classes, objects and methods
  • Java variables and data types
  • Java input/output
  • Repetition with Java(while, for loop)
  • Java arrays
  • Java inheritance
  • Java polymorphism

Curriculum for this course
23 Lessons 06:06:02 Hours
Java Programming
23 Lessons 06:06:02 Hours
  • Introducing Computer Programming 00:08:05
  • Object Oriented Programming - Object, Classes, Methods 00:26:59
  • Java installation 00:15:31
  • Basic skeleton of Java programming 00:14:23
  • Your first Java program 00:14:25
  • Variables and Data types in Java 00:11:21
  • Variables and Data types - JAVA practical example 00:18:16
  • Key board input in Java (Using Scanner class) 00:10:38
  • Java input - practical example 00:28:49
  • Selection - If statement 00:18:57
  • Selection - If else statement 00:07:17
  • Selection - If else if statement 00:15:08
  • Selection - switch statement 00:12:42
  • Selection Switch statement - Practical example 00:18:04
  • Exaplain java repetition with While Loop 00:22:51
  • More practical examples with while loop 00:10:02
  • Java for loop 00:10:06
  • Array data structure in Java 00:21:48
  • Array- Practical Example 00:25:54
  • Java Inheritance 00:08:11
  • Java Polymorphism 00:12:57
  • Polymorphism - Method overriding and overloading 00:17:42
  • Java inheritance - Practical Example 00:15:56
Requirements
  • JDK versions
  • A desktop or laptop is required.
+ View more
Description

වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්‍රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි.

තවද, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල තොරතුරු තාක්ෂනය පිලිබද පාඨමාලා හදාරන සිසුන්ට මෙන්ම තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත අයටද මෙම ඉමහත් රුකුලක් වනු ඇත.

මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි,

  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
  • සහතිකයක් ලබා ගත හැකි වීම
+ View more
Other related courses
06:13:02 Hours
Updated Tue, 13-Apr-2021
5 46 ₨25000 ₨1499
07:01:49 Hours
Updated Fri, 04-Jun-2021
5 4 ₨20000 ₨1499
01:16:31 Hours
Updated Fri, 04-Jun-2021
0 0 ₨15000 ₨2499
02:51:35 Hours
Updated Sun, 13-Jun-2021
5 111 Free
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Wed, 27-Jan-2021
    Supun Perera
    This course is very Good! Hodatama kiyala denwa. Thank you very much sir
₨1499 ₨25000
Buy now
Includes:
  • 06:06:02 Hours On demand videos
  • 23 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion