Online Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වී ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයමු

මෙම පාඨමාලාවෙන් ඔබට Online Instructor කෙනෙක් ලෙස අපගේ වෙබ් අඩවියට සම්බන්ධ වී, ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව ඉගෙනගත හැකිය. Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර මෙහි ඇතුළත් කළ හැකි නිසා කිසිඳු ගැටලුවකින් තොරව ඔබට ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගත හැකි වනු ඇත.

Advanced 5(8 Ratings) 206 Students enrolled
Created by Courses.lk Management Last updated Fri, 25-Dec-2020 Sinhala
Free
Includes:
  • 00:24:08 Hours On demand videos
  • 5 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • මෙම පාඨමාලාව ඔබ හැදෑරීමෙන්, ඔබගේ දැනුම උපයෝගී කොටගෙන ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගත හැකි වේ.
  • මෙමගින්, Instructor කෙනෙක් ලෙස පාඨමාලාවකට ඔබ සම්බන්ධ විය යුත්තේ කෙසේද? පියවරෙන් පියවර ඉගෙන ගත හැකිය.
  • Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වී මුදල් උපයන්නේ කෙසේද? පියවරෙන් පියවර ඉගෙන ගත හැකිය.
  • පාඨමාලාවන් හඳුන්වා දෙන්නේ කෙසේද? යනාදී සියලුම දේ පියවරෙන් පියවර ඉගෙන ගත හැකිය.

Curriculum for this course
5 Lessons 00:24:08 Hours
Section 1
5 Lessons 00:24:08 Hours
  • How to apply as an online instructor 00:03:53
  • Instructor Dashboard Introduction 00:05:04
  • How to create courses 00:06:46
  • How to Add lessons and quiz 00:05:01
  • How to record your screen to create video lessons 00:03:24
Requirements
+ View more
Description

මෙම පාඨමාලාවෙන් ඔබට Online Instructor කෙනෙක් ලෙස අපගේ වෙබ් අඩවියට සම්බන්ධ වී, ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව ඉගෙනගත හැකිය. Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර මෙහි ඇතුළත් කළ හැකි නිසා කිසිඳු ගැටලුවකින් තොරව ඔබට ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගත හැකි වනු ඇත.


මෙමගින් ඔබට ලැබෙන වාසි ලෙස, 


  • ඔබගේ පාඨමාලාව ට සම්බන්ධ වන ළමුන්ට ඩිජිටල් සහතික පත්‍රයක් ලබාදීමට හැකිවනු ඇත. 
  • එමෙන්ම ඔබගේ පාඨමාලාවට සම්බන්ධ වන්නන් හට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක මෙම පාඨමාලාවන්ට සම්බන්ධ විය හැක.
  • පිළිවෙළකට ඔබගේ පාඨමාලාවෙහි lessons add කිරීමට හැකියාව ඇති නිසා ඉගෙනුම් රටාවේ ගුණත්වය ද පිළිබිඹු වේ. 
  • පාඨමාලාව හඳුන්වා දෙන ඔබට පහසුවෙන් වීඩියෝ clips ලෙස ඔබගේ පාඨමාලාවට අදාල lessons සැකසිය හැකි නිසා, අනවශ්‍ය ලෙස කාලය ගත නොවේ. එය ඔබගේ ශිෂ්‍යයන්ට ද ලැබෙන මහඟු අවස්ථාවකි.
  • එමෙන්ම ඔබට ඔබගේ පාඨමාලා විකුණුම් මිලෙන් 70%ක මුදලක් ඔබට ලබාගත හැකි වේ. 


Online ඉගෙනුම් රටාව කාලෝචිත වී ඇති අවස්ථාවක ඔබගේ සහජ හැකියාවන් භාවිතයෙන් ඔබගේ දැනුම අන් අය සඳහා ලබා දී, මුදල් ඉපැයීමට මේ ලැබී ඇති අවස්ථාව ඉතාම වටිනා බව ඔබටම වටහා ගත හැක. 


Online Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වන ඔබට ඇති වාසිය නම්, ඔබට වෙහෙස වී එක් පාඨමාලාවක් නිර්මාණය කර එය අප වෙබ් අඩවිය හරහා සමාජගත කිරීමෙන් ඔබට නැවත නැවත මහන්සි නොවී එක් පාඨමාලාවකින් මුදල් ඉපයීම අසීමිත වීමයි. එනම් පළමුවරම ගුණාත්මක බවින් යුතු වටිනා පාඨමාලාවක් හඳුන්වා දී එහි ඵලදායිතාවය මත ඔබගේ පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් පිරිස කොපමණ වේදැයි ඔබටවත් තීරණය කළ නොහැකි වීමයි. 


පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාලා කතිකාචාර්ය වරු, උපකාරක පන්ති ගුරුවරු, එමෙන්ම ඉගැන්වීමට හැකියාව ඇති දැනුමින් පරිපූර්ණ ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමෙන් මුදල් උපයා ගැනීම කළ හැකිය.

+ View more
Other related courses
00:42:59 Hours
Updated Sat, 01-May-2021
5 141 ₨15000 ₨1899
00:15:17 Hours
Updated Mon, 11-Jan-2021
5 174 Free
00:42:37 Hours
4 15 ₨19500 ₨1899
About the instructor
  • 249 Reviews
  • 2603 Students
  • 12 Courses
+ View more
ACHIEVING EXCELLENCE TOGETHER

We at Courses.lk, A learning community dedicated to building respectful and responsible citizens and empowering all learners, Offering free & paid courses for you.

Student feedback
5
Average rating
  • 12%
  • 0%
  • 0%
  • 25%
  • 62%
Reviews
  • Fri, 25-Dec-2020
    Dilshan Palliyaguruge
  • Fri, 25-Dec-2020
    Ishara Dasanayake
  • Sun, 27-Dec-2020
    Sandun Umayanga
  • Tue, 29-Dec-2020
    Thathsarani Nimsara Narasinghe Bandara
  • Mon, 01-Feb-2021
    Hashan Bernard
    Very good concept!
  • Mon, 10-May-2021
    H.H.P.Diana Sandamali
  • Tue, 13-Jul-2021
    P.M Prasanna Kumara
  • Fri, 06-Aug-2021
    Dulini Abeysinghe
Free
Includes:
  • 00:24:08 Hours On demand videos
  • 5 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion