Program design with Pascal

පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට PASCAL භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට PASCAL භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබද ඔබ නිපුනයකු වනු ඇත.

Intermediate 5(1 Ratings) 4 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨20000
₨1499
₨20000
Buy now
Buy now
Includes:
  • 07:01:49 Hours On demand videos
  • 26 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • Identify what is computer programming
  • Explain what is Algorithm
  • Representing algorithm with flow charts and pseudocode
  • Identifiers in PASCAL
  • Get familiar with Variables and Data types
  • Get familiar with if..else…then using PASCAL
  • Get familiar with Repeat...Until, While...Do and For...Do Loops
  • Array data structure with PASCAL
  • Sub programming with Procedures and Functions

Curriculum for this course
26 Lessons 07:01:49 Hours
Programming in Pascal
26 Lessons 07:01:49 Hours
  • Problem Solving 00:14:39
  • Solution Space 00:11:40
  • Algorithm, Flow charts and Pseudocode 00:19:35
  • Flow chart example 01 00:15:35
  • Flow chart example 02 Attendance register 00:14:24
  • Identifiers and basic Pascal structure 00:25:54
  • First Pascal Program 00:09:56
  • Data types and variables 00:18:15
  • Pascal practical - Data types and variables 00:14:34
  • Pascal practical - Data input through keyboard 00:26:29
  • Selection 00:28:27
  • Pascal practical - Selection 00:17:51
  • Repetition in flowchart 00:13:58
  • Pascal repeat - until 00:16:39
  • Pascal While -Do 00:17:18
  • Pascal For -Do 00:09:32
  • Pascal Example 01 00:22:07
  • Pascal Example 02 00:10:48
  • Pascal Example 03 00:11:50
  • Arrays 00:16:09
  • Pascal - Array declaration, Insert and printing array values 00:12:41
  • Array example 01 00:12:42
  • Array example 02 00:09:40
  • Sub programming 00:13:43
  • Pascal - Procedures 00:21:52
  • Pascal - Functions 00:15:31
Requirements
  • Basic operation skills of computers
  • Pascal language
+ View more
Description

වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්‍රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි.

තවද, විවිධ විභාග වලට පෙනී සිටින්නන් සදහාද මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. විෂේශයෙන් අපොස සාමාන්‍ය  පෙළ තොරතුරු තාක්ෂණ (ICT) විෂය නිර්දේශය තුල ඵැෂ්ඡැළ් programming සදහා ලකුනු 25 ක් පමන වෙන් කර ඇත. එබැවින් මෙම පාඨමාලාව එම විෂයන්ටද ගැලෙපෙන ආකාරයට සකස් කර ඇත.

මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි,

  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
  • සහතිකයක් ලබා ගත හැකි වීම
+ View more
Other related courses
06:13:02 Hours
Updated Tue, 13-Apr-2021
5 46 ₨25000 ₨1499
06:06:02 Hours
5 33 ₨25000 ₨1499
01:16:31 Hours
Updated Fri, 04-Jun-2021
0 0 ₨15000 ₨2499
02:51:35 Hours
Updated Sun, 13-Jun-2021
5 112 Free
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Sat, 23-Jan-2021
    Supun Perera
    Godak hodata explain krla thiyenawa sir. Thank you
₨1499 ₨20000
Buy now
Includes:
  • 07:01:49 Hours On demand videos
  • 26 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion