Scratch Programming for Zero to Hero

මෙම පාඨමාලාව හැදැරීමෙන් පසු ඔබට තනිවම Scratch මෘදුකාංගය භාවිතා කර නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Beginner 5(5 Ratings) 112 Students enrolled
Created by Dhamith Kumara Last updated Sun, 13-Jun-2021 Sinhala
Free
Includes:
  • 02:51:35 Hours On demand videos
  • 8 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • How to Work with Scratch offline software
  • How to download and install Scratch software
  • How to work with Scratch Editor and Sprites
  • How to work with Paint Editor
  • How to work with Code Blocks

Curriculum for this course
8 Lessons 02:51:35 Hours
Chapter 01
1 Lessons 00:14:11 Hours
  • Introduction (Downloading, Installing Scratch) 00:14:11
  • How to Draw Rainbow Lines in Space using Scratch software 00:11:47
  • How to create Maze Runner Game Using Scratch Software Part-01 00:23:02
  • How to create Maze Runner Game Using Scratch Software Part-02 00:36:16
  • Recourses
  • How to create Basketball Game Using Scratch Software 00:48:38
  • How to create Brick Breaker Game Using Scratch Software Part-01 00:19:20
  • How to create Brick Breaker Game Using Scratch Software Part-02 00:18:21
Requirements
  • PC or Laptop
  • Internet Connection
+ View more
Description

දැනට 7,8,9 ශ්‍රේණි වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පෙළ පොත් වලට ඇතුළත් කර ඇති Scratch මෘදුකාංගය බාගත කිරීමේ ( download) සිට පෙළ පොතහි ඇති මූලික කරුනු ආවරනය වන පරිදි මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත. අද වන විට බොහෝ දරුවන් පරිඝනක ක්‍රීඩා වලට ඇලුමක් දක්වන අතර ඔවුන්ට තමන් විසින්ම පරිඝණක ක්‍රීඩාවක් නිර්මාණය කර ගැනීමට හැකියාව මෙම පාඨමාලාවෙන් ලැබෙනු ඇත. මෙම පාඨමාලාවේදී Scratch 3.1.0 භාවිතා කරනු ලැබේ. එයට හේතුව නම් 21 වන ශතවර්ෂයේ ජීවිතයට අවශ්‍ය කුසලතා - නිර්මාණාත්මකව සිතීමට, ක්‍රමානුකූලව තර්කානුකූලව සිතීමට සහ සහයෝගයෙන් වැඩ කිරීමට මෙම Scratch 3.21.0 මෘදුකාංගය වැදගත් වේ. මෙම පාඨමාලාවෙදී Scratch 3.21.0 භාවිතා කරන ආකරය පිළිබඳවද ඔබට මනා දැනුමක් ලබා ගැනීමට හැකිවේ. ඔබට පරිඝනක ක්‍රමලේඛන භාශා ඉගෙන ගැනීමේ මූලික අඩිතාලම මෙම Scratch මෘදුකාංගය හරහා ලබා ගත හැක. මෙම මෘදුකාංගය නිර්මාණය කොට ඇත්තේ වයස අවුරුදු 8-16 අතර කුඩා දරුවන්ට වුවද ඔබ පරිඝණක ක්‍රීඩා නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයකු නම් ඔබට මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. 


Scratch යනු ලාභ නොලබන සංවිධානයක් වන අතර එය නොමිලේ ලබා දෙන වැඩ සටහනකි. මෙය භාවිතා කර ඔබට ඔබේම අන්තර්ක්‍රියාකාරී කථා, ක්‍රීඩා සහ සජීවීකරණ වැඩ සටහන් නිර්මාණය කිරීම සිදු කර හැක. මෙහි ඇති code block භාවිතා කර ඔබගේ නිර්මාණ ඉතා සරල ලෙසින් නිර්මාණය කිරීමට හැකියාව ඇත. 


මෙම පාඨමාලාව හැදෑරීම සිදුකල යුත්තේ ඇයි? 

  • 100% නොමිලේ හැදෑරීමට හැකි වීම. 
  • සරල ලෙස වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කර තිබීම. 
  • FULL HD තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබීම. 
  • පාඨමාලාව නිමාකරන කාලසීමාව ඔබට තීරණය කිරීමට හැකිවීම. 
  • පාඨමාලාවට අවශ්‍ය ස්ථානයකදී සහභාගි වීමට හැකිවීම. 
  • පාඨමාලාවට තමන්ට කැමති වේලාවකදී සහභාගිවීමට හැකි වීම. 
  • පාඨමාලාව සාර්ථකව නිමකරන ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකි වීම. 
+ View more
Other related courses
06:13:02 Hours
Updated Tue, 13-Apr-2021
5 46 ₨25000 ₨1499
07:01:49 Hours
Updated Fri, 04-Jun-2021
5 4 ₨20000 ₨1499
06:06:02 Hours
5 33 ₨25000 ₨1499
01:16:31 Hours
Updated Fri, 04-Jun-2021
0 0 ₨15000 ₨2499
About the instructor
  • 5 Reviews
  • 112 Students
  • 2 Courses
+ View more

My name is Dhamith Kumara. I live in Mirigama, Sri Lanka. I'm inerested in computer science, Mobile App development. I have a Diploma in Software Development and Database Administration, Now I'm a internal student at the Faculty of Technology, University of Jaffna. I have good experience in programming with different languages.

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Thu, 15-Jul-2021
    Thejan Senesh
    super
  • Fri, 27-Aug-2021
    Thilini Abeysinghe
  • Sat, 18-Sep-2021
    Tharaka Liyanage
  • Mon, 20-Sep-2021
    Sulaima Lebbe Athaullah
  • Fri, 24-Sep-2021
    Shalika Hapukotuwa
Free
Includes:
  • 02:51:35 Hours On demand videos
  • 8 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion