Web designing with HTML and CSS

HTML සහ CSS ඛේත ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට වෙබ් පිටු නිර්මානයට (WEB Designing) අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී වෙබ් පිටු නිර්මානයට HTML සහ CSS ඛේත භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට වෙබ් පිටු නිර්මාණය(WEB Designing) පිලිබදව ඉහල අවබෝධයක් ලැබෙනු ඇත.

Beginner 5(1 Ratings) 9 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨20000
₨1499
₨20000
Buy now
Buy now
Includes:
  • 05:02:21 Hours On demand videos
  • 21 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • What is web designing
  • Introduce HTML coding
  • Inserting text as heading and fonts
  • Inserting ordered and unordered list
  • Inserting images
  • Inserting hyper links (same page and downloading)
  • Inserting tables
  • Marquee tag
  • Introducing CSS
  • Inserting CSS into HTML documents
  • CSS background effects
  • CSS image effects
  • CSS hover effects
  • CSS animation

Curriculum for this course
21 Lessons 05:02:21 Hours
HTML
21 Lessons 05:02:21 Hours
  • Introduction to web designing 00:08:32
  • Introducing HTML 00:19:49
  • Your first HTML program 00:09:28
  • Insert text as heading (heading levels h1,h2...etc.) 00:09:24
  • Insert text as font (FONT tag) 00:12:42
  • Inserting ordered and unordered list 00:23:47
  • Detail example - Ordered and Unordered list 00:16:03
  • Inserting Images 00:17:42
  • Inserting hyper links 00:17:41
  • Hyper links - Same page and Downloading link 00:14:32
  • Inserting tables 00:21:06
  • Marquee tag in HTML 00:15:43
  • Introducing CSS coding 00:10:45
  • Inline CSS 00:15:25
  • Internal CSS 00:13:04
  • Internal CSS Example 01 00:08:05
  • Internal CSS Example 02 - CSS background effects 00:15:56
  • CSS image effects 00:13:23
  • CSS hover effects 00:07:32
  • CSS keyframe animation 00:21:55
  • CSS animation timing functions 00:09:47
Requirements
  • Basic operation skills of computers
  • Editor (Ex. Notepad)
  • Web browser
+ View more
Description

වර්තමානයේ වෙබ් නිර්මාණය සදහා වෙළද පොල තුල ඉහල ඉල්ලුමක් ඇත. මෙම ක්ෂේත්‍රය තුල ඉහලට යාමට නම් ආරම්භක අවධිය වන HTML සහ CSS  පිලිබද දැනුම අනිවාර්ය වේ. ඒ අනුව මෙම පාඨමාලාව වෙබ් නිර්මාණ ක්ෂේත්‍රය තුල රැකියා ඉලක්ක කරන්නන් හට බෙහෙවින්ම වැදගත් වනු ඇත. එවගේම වර්තමානයේ බොහෝ තරගකාරි විභාග වල වෙබ් නිර්මාණය යන්න තමන්ගේ විෂය නිර්දේශයන් තුලට ඇතුලත් කරගෙන ඇත. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයන් තුල HTML සහ CSS  ප්‍රධාන විෂය කොටසකි.ඒබැවි ඊට අවශ්‍ය කොටස් ද මෙම පාඨමාලාව තුලින් ආවරනය කෙරේ.

මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි,යනු එ

  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
  • සහතිකයක් ලබා ගත හැකි වීම
+ View more
Other related courses
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Wed, 03-Mar-2021
    Amy Beny
    Hodata kiyla denwa me online course eken, Thank you!
₨1499 ₨20000
Buy now
Includes:
  • 05:02:21 Hours On demand videos
  • 21 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion