Web designing with WordPress Step by Step

මෙම පාඨමාලාව හරහා ඉහල මට්ටමේ වෙබ් පිටු නිර්මාණය පිලිබද පූර්ණ දැනුමක් ඔබට ලැබෙනු ඇත. WordPress භාවිතය හරහා ඔබගේ E-commerce වෙබ්සයිටය ඉතා අඩු කාලයකදී සම්පූර්ණ කල හැක.

Beginner 5(2 Ratings) 10 Students enrolled
Created by Chandana Wijekoon Last updated Fri, 04-Jun-2021 Sinhala
₨1499 ₨25000
₨1499
₨25000
Buy now
Buy now
Includes:
  • 02:30:35 Hours On demand videos
  • 10 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion
+ View more
What will i learn?
  • installing XAMPP server and WordPress
  • Installing themes and Plugins
  • Use of themes and Plugins with selected web structure
  • Inserting site titles, heading and changing background
  • Padding, inserting buttons, sections and icons
  • Inserting a video background
  • Creating new pages and links
  • Changing or modifying footer section
  • Inserting a background slide show
  • Inserting HTML coding
  • Inserting a Interactive Chat box
  • Creating blogs

Curriculum for this course
10 Lessons 02:30:35 Hours
WordPress Lessons
10 Lessons 02:30:35 Hours
  • Introduction to Servers , Local server (XAMPP) and remote servers 00:11:44
  • Installing XAMPP local server and WordPress web designing tool 00:23:16
  • Themes and Plugins - Installing ASTRA theme template and relevant plugins, selecting your web structure 00:17:48
  • Editing your web structure 01 - Changing site title, tag titles, heading and changing background images 00:12:59
  • Editing your web structure 02 - Padding, modifying buttons, add sections and icons 00:14:32
  • Inserting a VIDEO background 00:05:12
  • Opening a new page by clicking the link 00:09:10
  • Changing footer links, Inserting background slideshow, Inserting HTML codes 00:33:43
  • Inserting interactive chat box 00:09:07
  • Inserting blogs and changing site log 00:13:04
Requirements
  • Basic operation skills of computers
  • XAMPP server and Wordpress (Installation guide will be provided)
+ View more
Description

වර්තමානයේ WordPress භාවිතයෙන් වෙබ් පිටු නිර්මාණය ලෝකය පුරාම ඉහල යමින් පවතී. ඊට ප්‍රධාන හේතුව නම් අඩු කාල සීමාවකදී සංකීර්ණ වෙබ් සයිට HTML, JavaScript, PHP වැනි ඛේත භාවිතා නොකර ආකර්ෂනීය ලෙස නිම කිරීමට හැකි වීමයි. එනම් ඉහල ආකර්ෂණයක් සහිත වෙබ් සයිට නිර්මාණයට ඉහත කී පරිඝනක භාශා පිලිබද දැනුම අත්‍යාවශ්‍ය නොවේ. වර්තමානයේ බොහෝ ආයතන තමන්ගේ වෙබ් සයිට නිර්මාණය WordPress  හරහා සිදු කෙරෙන බැවින්, වෙබ් පිටු නිර්මාණය පිලිබද නව රැකියා දහස් ගනනින් මතුව ඇත. නමුත් මෙම රැකියා සදහා වෙබ් පිටු නිර්මාණය පිලිබද ප්‍රමාණවත දැනුම ඇති අයගේ විශාල අඩුවක් ඇත. එබැවින් මෙම පාඨමාලාව හැදෑරීම තුලින් එම අඩුව පිරවීමට ඔබට මහගු අවස්තාවක් ලැබෙනු ඇත.

මෙම පාඨමාලාව ඔබ හැදෑරිය යුත්තේ ඇයි,

  • ඉතා අඩු මිලකට ඉහල ගුණාත්මක භාවයකින් යුතු පාඨමාලාවක් සරලව, සිංහලෙන් හැදෑරීමට හැකි වීම,
  • මෙම පාඨමාලාව ඕනෑම වෙලාවක හැදෑරීමට හැකි වීම,
  • පාඨමාලාවට නැවත නැවත පිවිසී ඉගෙනීමට හැකි වීම,
  • සෑම කරුනක්ම පරිඝනකය ඔස්සේ කරන ආකාරය විඩියෝ රූප රාමු මගින් දැක ගත හැකි වීම,
  • වසර 15 කට වඩා ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉහලම සුදුසුකම් ඇති කතිකාචාර්ය වරයකු විසින් සැලසුම් කර තිබීම,
  • සහතිකයක් ලබා ගත හැකි වීම
+ View more
Other related courses
About the instructor
  • 14 Reviews
  • 106 Students
  • 9 Courses
+ View more

B.sc [hons.] (University of Peradeniya)

M.sc in computer science (PGIS, University of Peradeniya)

PGDE (Open University of Sri Lanka)

M.Ed (University of Adelaide, Australia)

Student feedback
5
Average rating
  • 0%
  • 0%
  • 0%
  • 0%
  • 100%
Reviews
  • Wed, 03-Mar-2021
    Amy Beny
    Well explained, Recommended. Thank you me wage online kiyala denawata
  • Fri, 02-Apr-2021
    samantha premalal Senevirathna S.A
₨1499 ₨25000
Buy now
Includes:
  • 02:30:35 Hours On demand videos
  • 10 Lessons
  • Full lifetime access
  • Access on mobile and tv
  • Certificate on completion