Showing on this page : 5
Filter
Categories
Show more

Price

Level

Language

Ratings
  • Online Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වී ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයමු Courses.lk Management
    මෙම පාඨමාලාවෙන් ඔබට Online Instructor කෙනෙක් ලෙස අපගේ වෙබ් අඩවියට සම්බන්ධ වී, ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව ඉගෙනගත හැකිය. Instructor කෙනෙක් ලෙස සම්බන්ධ වන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර මෙහි ඇතුළත් කළ හැකි නිසා කිසිඳු ගැටලුවකින් තොරව ඔබට ඔබගේම පාඨමාලාවක් හඳුන්වා දී මුදල් උපයාගත හැකි වනු ඇත.
    5 Lessons 00:24:08 Hours Sinhala Advanced
    Free
    5
    8 Ratings
  • Fiverr Basics සිංහලෙන් Courses.lk Management
    මෙම පාඨමාලාවෙන් ඔබට Fiverr පිළිබඳව ඔබ දැනගත යුතු මූලික දේවල් සරලව සිංහලෙන් ඉගෙම ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Fiverr වල නම පමණක් අසා ඇති, සේවාවන් ලබා දීමට හැකියාව තිබියදිත්, තවමත් Fiverr වලට සම්බන්ධ වී නොමැති, Fiverr වලට සම්බන්ධ වී ඩොලර්ස් වලින් මුදල් උපයන්න කැමති, ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව මහඟු අවස්ථාවකි.
    13 Lessons 00:42:59 Hours Sinhala Beginner
    ₨1899 ₨15000
    5
    6 Ratings
  • [Free course] Exam Secrets in Sinhala RANGA YUDARA
    විභාග වලට පෙනි සිටින දූ දරුවන් හා තරුණ තරුණියන් උදෙසා සකස් කළ විභාග රහස් වැඩසටහන
    2 Lessons 00:15:17 Hours Sinhala Beginner
    Free
    5
    6 Ratings
  • Introduction to Computers - පරිඝනකය පිලිබදව මුල සිට සරලව Chandana Wijekoon
    මෙම පාඨමාලාව පරිඝනකය පිලිබදව මුල සිට සරලව ඉගෙනීමට අවශ්‍ය අය සදහාය. විෂේශයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය පිලිබද හොද අවබෝධයක් ලැබෙනු ඇත.
    18 Lessons 01:22:55 Hours Sinhala Beginner
    ₨1499 ₨10000
    5
    1 Ratings
  • Ebay dropshipping සිංහලෙන් හරියට ඉගේනගමු Levelup Institute
    මෙම පාඨමාලාවෙන් ඔබට Ebay Dropshipping පිළිබඳව ඔබ දැනගත යුතු දේවල් සරලව සිංහලෙන් ඉගෙම ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Ebay Dropshipping වලට සම්බන්ධ වී ඩොලර්ස් වලින් මුදල් උපයන්න කැමති, ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව මහඟු අවස්ථාවකි.
    10 Lessons 00:42:37 Hours Sinhala Beginner
    ₨1899 ₨19500
    4
    3 Ratings